තම ගැටළුවලට විසදුම් ලබා නොදුනහොත් ඉදිරි සතිය ඇතුළත වෘත්තීය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව රාජ්‍ය සේවා කළමනාකරණ නිලධාරින්ගේ සංගමය පවසනවා. තම සංගමයේ සාමාජිකයින් මුහුණදී ඇති ගැටලූ සම්බන්ධයෙන්… Read More
Gossips
ඇමැති හරීන් ක්‍රිකට් පිටියේ – ඡායාරූප සහිතයි
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වාර්ශිකව සංවිධානය කරන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගනයේදී විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු හා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කණ්ඩායම් තරගාවලියට එක්ව සිටියහ. හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයාගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමක්ද එහිදී ක්‍රීඩා කළේය. හරීන් ප්‍රනාන්දු […]


