Gossips ඝාතනයක් සිදුකර කුරුදු කොල්ලකෑ සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ඌරගස්මංහන්දිය – කොරකීන ප්‍රදේශයේ නිවසක් තුළදී පුද්ගලයෙකු ඝාතනය කර එහි වූ කුරුදු තොගයක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ජුනි මාසයේ මෙම සිද්ධිය… Read More
Gossips පොලීසියට එරෙහිව බිංගිරියේ විරෝධතාවක් බිංගිරිය ප්‍රදේශයේ ක්‍රියාත්මක අපරාධ මැඩලීම සදහා පොලීසියේ දායකත්වය නිසි පරිදි නොලැබෙන බව පවසමින් බිංගිරිය සතිපොල ඉදිරිපිට අද විරෝධතාවක් පැවැත්වුණා. බිංගිරිය – වීරපොකුණ – පුවක්ගහකඩවල හා කිනියම… Read More
Gossips දින 5 කින් දුම්රියට තීරණාත්මක සාකච්ඡාවක් වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලබන බ්‍රහස්පතින්දා ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව තීන්දුවක් ගන්නා බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. ජනාධිපතිවරයා සමග අද පැවති සාකච්ඡාවෙන්… Read More
Gossips ඇමති මනෝගෙන් ඒකාබද්ධ විපක්ෂයට ඉල්ලීමක් විපක්ෂ නායක ධුරය පසෙක තබා ආණ්ඩු බලය ලබා ගැනීම සදහා කටයුතු කරන්නැයි දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලීමක් කළා. මහනුවර අද පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා… Read More
Gossips හලාවතින් මුහුදුගිය යාත්‍රා 2 ක් ධීවරයන් 4 ක් සමග අතුරුදන් – වැසි සහ සුළං තවත් පැය 48 ක් පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය අනිද්දා දිනයෙන් පසු අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මේ අතර, හලාවත – කාරාටි වත්ත ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් පිරිසක් අනතුරට… Read More
Gossips රටේ ආර්ථිකය ශක්තිමත් වී ඇති බව අගමැති කියයි ණය ගෙවන තත්ත්වයක් තුළ වුවත්, රටේ ආර්ථිකය ශක්තිමත් වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. ඒ ඌරුබොක්ක – මහජන ක්‍රීඩාංගනයේ අද පැවති උත්සවයකට එක්වෙමින්. වත්මන් ආණ්ඩුව සිදුකරන සංවර්ධන… Read More
Gossips ජගත් සංවිධානයේ හිටපු මහලේකම්වරයෙකු වන කොෆි අනන් අභාවප්‍රාප්ත වෙයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහලේකම්වරයෙකු මෙන්ම නොබෙල් සාම ත්‍යාග ලාභී කොෆි අනන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 80 ක්. 1938 වසරේ අප්‍රේල් 8 වනදා ඝානාවේදීයි ඔහු උපත ලබා… Read More
Gossips ආරක්ෂණ විදුලි සීනු පද්ධති 10 ක් විවෘත කෙරේ දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ විදුලි සීනු පද්ධති දුම්රිය සේවාව සඳහා විවෘත කිරීම අද සිදුකෙරුණා. ඒ අනුව, හික්කඩුව සිට දොඩන්දූව අතර ඉදිකළ ආරක්ෂිත විදුලි සීනු පද්ධති 10ක් මෙලෙස අද පෙරවරුවේ විවෘත කළේ… Read More
Gossips වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 35,211 ක් මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 35,211 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. අගෝස්තු මාසයේ ගත වූ කාල සීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2026 ක්. වසංගත… Read More
Gossips හොරණ ඇළ මාර්ගයක තිබී තරුණයෙකුගේ මළසිරුරක් හමුවෙයි හොරණ දික්හේන්පුර ප්‍රදේශයේ පිහිටි වෙල්යායක් හරහා ගලා බසිනා ඇළ මාර්ගයක පාවෙමින් තිබු තරුණයෙකුගේ මළසිරුරක් පොලිසිය විසින් අද (18) සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ හොරණ දික්හේන්පුර ප්‍රදේශයේ… Read More