Gossips භික්ෂු කථිකාවතට කෝට්ටේ සංඝ සභාව එකඟ වේ භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පත ගෙන ආ යුතු බව කෝට්ටේ පාර්ශවයේ මහානායක ආචාර්ය, අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් පවසනවා. ශාස්ත්‍රපති පූජ්‍ය දෙදියවල තිලකසිරි හිමියන්ට කෝට්ටේ ශ්‍රී කල්‍යානි… Read More
Gossips ත්‍රිරෝද රථ නීතියට මංගලගේ විරෝධය ත්‍රිරෝද රථ වෘත්තිකයෙකුගේ අවම වයස් සීමාව අවුරුදු 35 ක් බවට පත් කිරීමේ යෝජනාවට තමන් විරුද්ධ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. මාතර ඊයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා කියා සිටියේ… Read More
Gossips ලණුවක ගෙළ සිරවී වවුනියාවේ දරුවෙකු මරුට සිය නිවස ආසන්නයේ පිහිටා ඇති එළුවන් ඇති කරන ස්ථානයක සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවෙකු එළුවන් ගැට ගැසීමට භාවිතා කරන ලණුවක ගෙළ සිරවීම හේතුවෙන් මියගොස් තිබෙනවා. වව්නියාව – කට්පගපුරම් ප්‍රදේශයේ… Read More
Gossips සිංගප්පූරු වෙළඳ ගිවිසුම මැයි 1 වනදා සිට ක්‍රියාත්මකයි – ඇමති මලික් දේශීය ව්‍යාපාරිකයන් පිරිසක් එක්ව චීනයට ලබාදෙන මුදලටම හම්බන්තොට වරාය මිලදී ගැනීමට කළ ඉල්ලීම රජය විසින් ඉවත දැමූ බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. එම පෙරමුණේ නායක විමල් වීරවංශ ඊයේ කළුතර ප්‍රදේශයේ… Read More
Gossips මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා තොගයක් සොයාගනී කන්කසන්තුරයට උතුරු දෙසින් වූ මුහුදු තීරයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 83 යි ග්‍රෑම් 500 ක් කන්කසන්තුරය නාවික හමුදා කඳවුරේ නිලධාරීන් සොයාගෙන තිබෙනවා. පාර්සල් 39ක බහා තිබියදී ඊයේ මෙම කේරළ… Read More
Gossips ෆීජි දුපත්වල ඇති වූ ප්‍රබල භූ කම්පනය නිසා, ශ්‍රී ලංකාව ගැන නිකුත් වූ නිවේදනය ෆීජි භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ පැසිෆික් සාගරයේ ෆීජී සහ ටොන්ගා දූපත් ආශ්‍රිතව අද ඇතිවූ රික්ටර් පරිමාණයේ 8.2 ක ප්‍රබල භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More
Gossips ආසියානු ක්‍රීඩා උළෙලේ සමාරම්භයට ඉන්දුනීසියානු ජනපති යතුරුපැදියකින් 18 වන ආසියානු ක්‍රීඩා උළෙල ඉන්දුනීසියාවේ ජාකර්තා නුවරදී ඊයේ උත්කර්ෂවත් අන්දමින් ආරම්භ වුණා. ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ සමාරම්භක උත්සවය පැවති වේදිකාවට යතුරුපැදියකින් ඇතුලූවූයේ සියල්ලන්… Read More
Gossips ඉම්රාන් ඛාන්ගේ කැබිනට්ටුවට ඇමතිවරුන් විස්සයි ක්‍රිකට් නායකත්වයෙන් පාකිස්ථානයේ දේශපාලන නායකත්වය හිමිකරගත් ඉම්රාන් ඛාන් සිය මංගල අමාත්‍ය මණ්ඩලය විස්සකට සීමා කිරිීමට පියවර ගෙන තිබෙනවා. පසුගිය ජූලි 25 වනදා පැවති මහ මැතිවරණයෙන් සිය පාකිස්ථාන… Read More
Gossips ප්‍රදේශ කිහිපයක අදත් වැසි මධ්‍යම, සබරගමුව, බස්නාහිර පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද දිනයෙත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් පවතින වැසි සහ සුලං තත්ත්වයේ අඩුවීමක්… Read More
Gossips කේරළයේ ජලගැල්ම තවදුරටත් – ජීවිතාරක්ෂක මෙහෙයුමට හෙලිකොප්ටර් 38 ක් සියවසේ දරුණුතම මෝසම් වර්ෂාපතනය හේතුවෙන් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ජල ගැල්මෙන් මියගිය සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෝසම් සමයේ ඉන්දියාවේ මුළු ජීවිත හානි සංඛ්‍යාව ඒ අනුව… Read More