Gossips කේරළයේ ජල ගැලීමෙන් ජීවිත හානි තවත් ඉහළට සියවසේ දරුණුතම මෝසම් වර්ෂාපතනය හේතුවෙන් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ඇතිවී තිබෙන ජල ගැල්මෙන් මියගිය සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් ඇති අතර, මෝසම් සමයේ ඉන්දියාවේ මුළු ජීවිත හානි සංඛ්‍යාව ඒ අනුව… Read More
Gossips කිසිවෙකු නොසිතූ ලෙස ඉන්දුනීසියාවට තවත් ප්‍රබල භූ කම්පනයක් ඇති වෙයි ඉන්දුනීසියාවේ යළි භූ කම්පනයක් ඉන්දුනීසියාවේ – ලොම්බොක් දිවයින ආසන්නයේ අද රික්ටර් පරිමාණයේ 6.3 ක භූකම්පනයක් වාර්තාවුණා. ඒ, එම ප්‍රදේශයේම රික්ටර් පරිමාණයේ 6.9 ක ප්‍රබල භූ කම්පනයක් වාර්තාවී සති දෙකක්… Read More
Gossips ෆීජි භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නැහැ පැසිෆික් සාගරයේ ෆීජී සහ ටොන්ගා දූපත් ආශ්‍රිතව අද ඇතිවූ රික්ටර් පරිමාණයේ 8.2 ක ප්‍රබල භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එමෙන්ම මුහුදු පත්ලේ… Read More
Gossips වගා ළිඳකින් කාන්තා මළ සිරුරක් හමුවෙයි පුදුකුඩිඉරිප්පු කොම්බාවිල් ප්‍රදේශයේ ළිඳක තිබී මහලු කාන්තාවකගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. මරණයට පත්වී ඇත්තේ 78 හැවිරිදි කාන්තාවක්. ඇය පසුගිය 8 වනදා සිට නිවසින් අතුරුදන් බවට පුත්‍රයා විසින්… Read More
Gossips කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයේ දැව ජාවාරමක් (ඡායාරූප) කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයේ ක්‍රියාත්මක වූ මහා පරිමාණ දැව ජාවාරමක් වැටලීමට ගල්කිරියාගම වනජීවී නිලධාරීන් සමත්වී තිබෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන රජයේ තේක්ක වගාවක ගස් ජාවාරම්කරුවන්… Read More
Gossips පෙන්ටගනයේ චෝදනාව වගකීම් විරහිතයි – චීනයෙන් ප්‍රකාශයක් චීන බෝම්බ ප්‍රහාරක යානා ඇමරිකාවට සහ පැසිෆික් කලාපයේ ඇමරිකානු මිතුරු ඉලක්කයන්ට ප්‍රහාර එල්ල කිරීමේ පුහුණු කටයුතුවල නිරත වන බවට පෙන්ටගනය කරන චෝදනාව චීනය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඇමරිකානු ආරක්ෂක… Read More
Gossips පිළිකා ඖෂධ සහ උපකරණ 25 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි දෙසතිය තුල පිළිකා ඖෂධ 10 ක් ඇතුලු තවත් ඖෂධ සහ උපකරණ 25 ක මිල අඩු කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි දෙසතිය තුල ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසනවා. බෝනොවන රෝග පිළිබද කවුන්සිලය රැස්වීමට එක්වෙමින්… Read More
Gossips ෂා මහමුද් කුරේෂි නැවතත් පාකිස්ථාන විදේශ අමාත්‍ය ධුරයට ඉම්රාන් ඛාන්ගේ නව පාකිස්ථාන රජයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ෂා මහමුද් කුරේෂි යළි පත් කර තිබෙනවා. ඔහු මීට පෙර 2008 වසරේ සිට 2011 වසර දක්වා පාකිස්ථාන විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබුවා…. Read More
Gossips මැතිව් අබේසිංහ නව පිහිනුම් ජාතික වාර්තාවක් පිහිටුවයි ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකික පිහිනුම් ක්‍රිඩක මැතිව් අබේසිංහ නව ජාතික වාර්තාවක් පිහිටුවීමට සමත්වුණා. මීටර 200 නිදහස් ආර මූලික වටයේ තරගවලදී ඔහු… Read More
Gossips ඉහළ කොත්මලේ ජලාශයේ මළ සිරුරක් ඉහළ කොත්මලේ ජලාශයේ වේල්ල අසල පාවෙමින් තිබු පිරිමි මළ සිරුරක් හමුවී තිබෙනවා. එම සිරුර දිඹුල බෝගහවත්ත ප්‍රදේශයෙන් අනතුරුදන්ව සිටි අයෙකුගේ බවටයි අනාවරණ වී ඇත්තේ. ඔහු 88 හැවිරිදි තිදරු පියෙක්. පසුගිය… Read More