Gossips ඉන්දුනීසියාව යළිත් සෙලවේ ඉන්දුනීසියාවේ – ලොම්බොක් දිවයින ආසන්නයේ ඊයේ (19) රාත්‍රියේ සිදුවූ රික්ටර් පරිමාණයේ 6.9ක භූ කම්පනයෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් නිවාස 100 කට හානි සිදුව ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා. ඊයේ (19) උදෑසන… Read More
Gossips දේශීය අර්තාපල් ගොවීන්ට ඉහළ ආදායමක් ආනයනික අර්තාපල් කිලෝවක් සදහා රුපියල් 40ක තීරු බද්දක් පැනවීමෙන් අනතුරුව දේශීය අර්තාපල් කිලෝවක් මේ වන විට රුපියල් 140ත් , 160ත් දක්වා මිලකට ගැනුම්කරුවන් මිලදී ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ… Read More
Gossips ආසියානු ක්‍රීඩා උළෙලේ ටෙනිස් කේවල තරඟ අද ආසියානු ක්‍රීඩා උළෙලේ ටෙනිස් කේවල කාන්තා සහ පිරිමි ඉසව්වේ දෙවන වටය සඳහා අනීකා සෙනෙවිරත්න සහ තිවංක ශමාල් අද (20) තරඟ වදිනවා. අනීකා සෙනෙවිරත්න ඊයේ පැවති කාන්තා ටෙනිස් කේවල ඉසව්වේ මූලික වටය ජයගනු… Read More
Gossips මහනුවර අවසන් කුඹල් පෙරහර අද ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් කුඹල් පෙරහර අද පස්වරුවේ වීථි සංචාරය කිරීමට නියමිතයි. Read More
Gossips හික්කඩුව මුහුදේදි අනතුරට පත් ධීවරයින් 11 දෙනා සොයා මෙහෙයුම් අම්බලන්ගොඩ ධීවර වරායෙන් 11 දෙනෙකු සමඟ පිටව ගිය ධීවර යාත්‍රාවක් හික්කඩුවට ආසන්න මුහුදු සීමාවේදී අනතුරට ලක්ව තිබෙනවා. එම යාත්‍රාව සොයා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ නාවික හමුදාව මේ වනවිට මෙහෙයුම්… Read More
Gossips වෙනත් පුරුෂයෙකු සමඟ නිවසේ තනිවූ මව ගැන පුතාගෙන් ලැබුණු ඇමතුමෙන් පසු මොරටුවේ ඉඳන් තලාවට පැමිණි පියා කළ අපරාධය වෙනත් පුරුෂයෙකු සමඟ නිවසේ තනිවූ මව ගැන පුතාගෙන් ලැබුණු ඇමතුමෙන් පසු මොරටුවේ ඉඳන් තලාවට පැමිණි පියා කළ අපරාධය සිය බිරිඳට පහරදී හීටරයක් රත්කර ඇයගේ සිරුර පුළුස්‌සා තුවාල සිදුකිරීමේ චෝදනාව මත… Read More
Gossips උමාරියා සිංහවංශ යළි විවාහ වෙයි අපේ සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය ගායිකාවක් වන උමාරියා සිංහවංශ විවාහ ගිවිසගෙන ඇති බව වාර්තාවනවා. ඇය එලෙස ඊයේ දිනයේදී යුරෝපා රටකදී විවාහ වූ බවයි දැනගන්නට ලැබුනේ. මේ සම්බන්ධයෙන් ඇය සිය ඉන්ස්ටග්‍රෑම්… Read More
Gossips රාජ්‍ය ඡායාරූප උළෙල ජනපතිගේ ප්‍රධානත්වයෙන් (ඡායාරූප) රාජ්‍ය ඡායාරූප උළෙල ඊයේ (19) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්. රාජ්‍ය ඡායාරූප උපදේශක සභාව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු… Read More
Gossips ප්‍රජාතන්ත්‍රවාදය හෝ යහපාලනය ගැන කතා කිරීමෙන් ඵලක් නැහැ – අනුර කුමාර ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව හෝ යහපාලනය පිළිබඳව වර්තමානයේ කතා කිරීමෙන් ඵලක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කොට්ටාව… Read More
Gossips පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ගේ අනාවරණය ගැන විවිධ අදහස් යුද්ධයෙන් අනතුරුව එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් සතුව පැවති අවි ආයුධ ඇතැම් මුස්ලිම් දේශපාලනඥයින් විසින් ලබාගෙන සඟවාගෙන සිටින බවට පුනරුත්ථාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් පසුගියදා සිදුකළ අනාවරණය… Read More