Gossips

විමල්ගේ හෙළිදරව්ව

දෙසැම්බර් මාසයවන විට රජය එට්කා ගිවිසුම අත්සන් කිරීමට සූදානම්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හොරණ, නර්තනගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. Read More

Gossips

යළි ඉදිරිපත් වීමට මහින්දට ඇති හැකියාව ගැන දේශපාලනඥයින්ගේ විවිධ අදහස්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් දේශපාලනඥයින් අදත් විවිධ අදහස් පළ කළා. Read More

Gossips

හිටපු ජනාධිපති ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැක්කේ ජනපතිට පමණයි – ඇමති විජේදාස රාජපක්ෂ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට යළිත් වරක් ජනාධිපති ධුරය සදහා තරඟ කිරීමට අවස්ථාවක් ඇත්දැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැකි එකම තැනැත්තා ජනාධිපතිවරයා පමණක් බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා…. Read More

Gossips

විදෙස් කම්කරුවන් ගෙන ඒමට සිදුවන බව ඇමති මංගල කියයි

මෙරට තරුණයන් රට තුළ පවතින රැකියා අවස්ථා සඳහා යොමු නොවන්නේ නම් විදෙස් කම්කරුවන් ගෙන ඒමට සිදුවන බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මාතර පැවති උත්සවයකට එක්වෙමින්. Read More

Gossips

මත්ද්‍රව්‍ය ගැන කියන්න දුරකථන අංක 3ක්

මත්ද්‍රව්‍ය සහ නීතිවිරෝධී මද්‍යසාර පිළිබදව මෙන්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තැනැත්තන් පිළිබඳ තොරතුරු ලබා ගැනීම අරමුණු කර ගනිමින් පොලීසිය විසින් විශේෂ දුරකථන අංක හඳුන්වා දී තිබෙනවා. නියමු… Read More

Gossips

අයහපත් කාලගුණයෙන් විදුලිබල මණ්ඩලයට ලක්ෂ 50ක අලාභයක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයට පවතින තද වැසි සහ සුළං හේතුවෙන් විදුලි රැහැන් සහ විදුලි කණු කඩා වැටීම හේතුවෙන් අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පමණක් රුපියල් ලක්ෂ 50 පමණ පාඩුවක් සිදුව… Read More

Gossips

ඩොලරයට සාපේක්ෂව රුපියල 200 ඉක්ම වනු ඇති බවට ඒකාබද්ධය අනතුරු අඟවයි

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක වන්නේ නම්, මේ වසර තුළ අනිවාර්යෙන් ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 200 ඉක්ම වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන… Read More

Gossips

ආනමඩුව හෝටලයකට මහ රෑ ප්‍රහාරයක්

පුත්තලම – ආනමඩුව – ආඩිගම නගරයට ආසන්නයේ පිහිටි හෝටලයකට ආයුධ සන්නද්ධ පිරිසක් ඊයේ (18) රාත්‍රියේ පහර දී තිබෙනවා. පහරදීමෙන් හෝටලයේ දේපළවලට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව පහරදීමට පැමිණි… Read More

Gossips

ඥානසාර හිමියන්ගේ ශල්‍යකර්මය හෙට

සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ශල්‍යකර්මය හෙට (20) සිදුකරන බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සදහන් කළා. මේ අතර, උන්වහන්සේගේ… Read More

Gossips

ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිඵල ගැන අගමැති කියයි

රජය ලබාදී ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිඵල මෙන්ම අයුතු ප්‍රතිඵල ද ඇතැමුන් අද වන විට ලබා ගනිමින් සිටින බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ කෑගල්ලේ… Read More