Gossips ජගත් සංවිධානයේ හිටපු මහලේකම් කොෆි අනන් මානුෂීයත්වය වෙනුවෙන් හඬ නැගූ බව ජනපති කියයි එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියෙහි හරයන්ට සහ මූලධර්මවලට අනුකූලව වසර 5ක කාල ධුර දෙකකදී ජගත් සංවිධානයට නායකත්වය දුන් කොෆි අනන්, ඉන් ඉවත්වීමෙන් අනතුරුව ද සාමය සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී… Read More
Gossips යතුරු පැදියක් වෑන් රථයක ගැටෙන අයුරු CCTV කැමරාවක සටහන් වෙයි මොණරාගල,හුලන්දාව ප්‍රදේශයේදී යතුරුපැදියක් වෑන් රථයක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. ඊයේ (19) දහවල් සිදුවූ මේ අනතුරින් තුවාල ලබා ඇත්තේ හුලන්දාව ප්‍රදේශයේ පදිංචි… Read More
Gossips ආනමඩුවේ රිය අනතුරකින් දෙදෙනෙකුට බරපතලයි ආනමඩුව තල්ගස්වැව ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අද (20) අනතුරකින් එම රථයේ ගමන් කළ සිව්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාල ලැබූ සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි අප වාර්තාකරු… Read More
Gossips ආනමඩුවේ හෝටලයට පහරදුන් දේශපාලනඥයාගේ ආධාරකරුවන් රිමාන්ඩ් පුත්තලම – ආනමඩුව – ආඩිගම නගරය ආසන්නයේ පිහිටි හෝටලයකට, පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් තුන්දෙනා ලබන මස 3 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, ඔවුන් ආනමඩුව මහේස්ත්‍රාත්වරයා… Read More
Gossips ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ භූ කම්පනයෙන් මියගිය ගණන 10 දක්වා ඉහළට ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය ගණන පුද්ගලයින් 10 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදුවූ රික්ටර් පරිමාණ 6.9 ක භූ කම්පනයෙන් අනතුරුව පසු කම්පන කිහිපයක්ද සිදුව… Read More
Gossips ඌවේ මන්ත්‍රිවරුන්ගේ රුසියානු සංචාරය ජනපති නියමයෙන් නවතී පළාත් සභාවේ දැඩි මූල්‍ය අර්බුදයක් පවතිද්දී ඌව පළාත් සභාවේ මන්ත්‍රීවරුන් සියලූදෙනා රුසියාවේ සංචාරයක නිරතවීමට සැළසුම් කර තිබූ අතර, එම සංචාරය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නියෝගයෙන් නතර කර… Read More
Gossips ඥානසාර හිමියන්ගේ සැත්කම අද සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ශල්‍යකර්මය අද සිදුකරන බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත ප්‍රකාශ කළා…. Read More
Gossips ආණමඩුව හෝටල් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ඇතුලු තිදෙනෙක් පොලිස් දැලේ පුත්තලම – ආනමඩුව – ආඩිගම නගරයට ආසන්නයේ පිහිටි හෝටලයකට, ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ ආධාරකරුවන් පිරිසක් පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුලු තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (20) අලුයම අත්අඩංගුවට… Read More
Gossips ජපාන ආරක්ෂක අමාත්‍යවරයෙකු පළමුවරට ශ්‍රී ලංකාවට ජපාන ආරක්ෂක අමාත්‍ය ඉට්සුනෝරි උන්ඩේරා අද (20) ශ්‍රී ලංකාවේ සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි. ජපාන ආරක්ෂක අමාත්‍යවරයෙකු මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවටයි. ජපාන ආරක්ෂක… Read More
Gossips ඕනෑම දුම්රිය වර්ජනයකට ප්‍රවාහන අමාත්‍යාංශය සූදානම් ඉදිරියේදී එන ඕනෑම දුම්රිය වර්ජනයකට මුහුණ දීම සඳහා අවශ්‍ය සැලැස්ම් මේ වන විට සකස් කර අවසන් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කුලියාපිටිය… Read More