Gossips

ආසියානු ක්‍රීඩා උලෙලේදී චීන ක්‍රීඩිකාවගෙන් ලෝක වාර්තාවක්

ඉන්දුනීසියාවේ – ජාකර්තා නුවර පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද තරඟ ඉසව් කිහිපයකට සහභාගි වනවා. ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම, කොරියානු කණ්ඩායම සමඟ තරඟ… Read More

Gossips

අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් 8 දෙනා රිමාන්ඩ්

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් මසුන් මරමින් සිටියදී අත්අඩංගුවට පත් වූ ඉන්දීය ධීවරයින් 8 දෙනා ලබන මස තුන්වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ ඔවුන් අද පුත්තලම මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත්… Read More

Gossips

වෙනිසියුලාවේ ප්‍රබල භූ කම්පනයක්

වෙනිසියුලාවේ රිච්ටර් මාපාංක 7.3ක භූ කම්පනයක් සිදුව තිබෙනවා. භූ කම්පනයේ කොලොම්බියාව සහ බටහිර ඉන්දීය කොදෙව් දුපත් කිහිපයකට දැනී ඇති බවයි වාර්තා වන්නේ. ඉන් ගොඩනැගිලි සහ වාහන රැසකට අලාභහානි සිදුව… Read More

Gossips

වන සංරක්ෂණ ආඥාපනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

වන සංරක්ෂණ ආඥාපනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. වන සංරක්ෂණ නීති රාමුව වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට හැකිවන පරිදි අදාළ සංශෝධනය සිදුකිරීමටයි විෂයභාර… Read More

Gossips

බඳින තුවක්කුවක් පත්තුවී පුද්ගලයෙකු මරුට

අනුරාධපුර – ඉපලෝගම – ඉඳිගහවැව ප්‍රදේශයේ කැළෑවකදී බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඔහු එප්පාවල – ඇදගල ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි අයෙකු බවයි පොලීසිය සඳහන් කළේ…. Read More

Gossips

ආරක්ෂාකාරී සහ ශක්තිමත් සන්නිවේදන සබඳතාවයක් ගෙන ඒමට වයිබර් පියවර ගනී

සමාජ ජාලයන්හි පුද්ගලිකත්වය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් ඒවා භාවිත කරන්නන් විසින් විශාල හඬක් මතු කරමින් සිටින පසුබිමක,ලොව ප්‍රමුඛ පෙළේ කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම් සේවාවක් වන වයිබර් (Viber), සිය… Read More

Gossips

කේරළයේ ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව තවත් ඉහළට

දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ ගං වතුරෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 420 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පවතින මෝසම් වර්ෂාව මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවයි ඉන්දීය වාර්තාවල දැක්වෙන්නේ…. Read More

Gossips

මන්නාරම සමූහ මිනිවළේ කැනීම් කටයුතු නැවත අරඹයි (ඡායාරූප)

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ කැනීම් කටයුතු ඊයේ (21) නැවත ආරම්භ කළ බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.රාජපක්ෂ පවසනවා. ඔහු වැඩිදුරටත් පැවසූවේ… Read More

Gossips

උතුරු පළාත් සභා මන්ත්‍රී ටී.රවිහරන්ට අධිකරණ නියෝගයක්

උතුරු පළාත් සභා මන්ත්‍රී ටී.රවිහරන් ඇතුළු 07 දෙනෙකුට ඔක්තෝම්බර් 30 වැනිදා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබෙනවා. ඒ මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාලයේ දේපළවලට අලාභහානි… Read More

Gossips

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් යාපනයේ සංචාරයක

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ දේශපාලන අංශයේ නියෝජිතයින් පිරිසක් ඊයේ (21) යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරතව තිබෙනවා. මෙම නියෝජිත පිරිස යාපනය ආරක්ෂක සේනා ආඥාපති දර්ශන හෙට්ටිආරච්චි… Read More