Gossips

මාවෙයි සහ බ්‍රිතාන්‍ය නියෝජිතයින් රහසිගත සාකච්ජාවක

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා සහ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් අතර, ඊයේ රහසිගත සාකච්ඡාවක් යාපනයේදී පවත්වා තිබෙනවා…. Read More

Gossips

17 හැවිරිදි තරුණයෙක් බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂණය කළ හොලිවුඩයේ ප්‍රසිද්ධ නිළිය

17 හැවිරිදි තරුණයෙකු බලහත්කාරයෙන් රැගෙන ගොස් දූෂණය කළ බව කියන හොලිවුඩයේ ප්‍රසිද්ධ නිළියක් පිලිබඳ විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. Asia Argento නමැති එම නිළිය සමග මෙම තරුණයා රංගනයේ යෙදී ඇති අතර ඉන් අනතුරුවයි… Read More

Gossips

ජනපති උතුරට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද උතුරේ සංචාරයක නිරත වනවා. අද උදෑසන යාපනයට පැමිණි ජනාධිපතිවරයා මයිලඞ්ඩි වරාය ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක උත්සවයට එක්වුණා. මේ අතර, යාපනය – තෙලිප්පලෙයි ප්‍රාදේශීය… Read More

Gossips

වැලිගමදී ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 12ක් පැහැර ගනී

මාතර – වැලිගම – දෙනිපිටිය කනිෂ්ඨ විද්‍යාලය ආසන්නයේදී ව්‍යාපාරිකයෙකු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 12 ක මුදලක් කිසියම් පිරිසක් කොල්ලකා පලාගොස් තිබෙනවා. පොලීසිය කියා සිටියේ අද අලුයම 2 යි 30 ට පමණ මෙම… Read More

Gossips

වයඹත් පුටු අවුලක් – මහ පුටුවට පොහොට්ටුවේ සටනක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වයඹ පලාත් මහ ඇමති ධූර අපේක්ෂකත්වය සඳහා සුදුසුකම් නොමැති පුද්ගලයෙකු පත් කිරීමට ඉඩ ලබා නොදෙන බව එම පෙරමුණ නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් පවසනවා. පළාත් මහ ඇමති ධූරයට… Read More

Gossips

අධිකරණ ප්‍රධානීන් සහභාගි නොවීම ගැන ඒකාබද්ධයට සැකයක්

මුල්‍ය අක්‍රමිකතා නඩු කඩිනම් කිරිම සදහා පිහිටවූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හේතුවෙන් අධිකරණ පද්ධතියේ ගෞරවයට හානියක් සිදුවන බවට රට තුල කතාබහක් මතුව ඇතැයි ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද… Read More

Gossips

ත්‍රීවීල්, පාසල් වෑන්, පෞද්ගලික බස් ගැන ජාතික සමීක්ෂණයක්

ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ සහ පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් දිවයිනම ආවරණය වන පරිදි ජාතික සමීක්ෂණයක් ආරම්භ කර ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. අදාළ සේවා සපයන රියදුරන් සහ හිමිකරුවන්… Read More

Gossips

මින්නේරිය රක්ෂිතයේ ගින්නක්

මින්නේරිය රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ හට ගත් මෙම ගින්නෙන් අක්කර 20කට වැඩි ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. පොලීසිය, යුද හමුදා නිලධාරීන් සහ තමන්කඩුව ප්‍රාදේශීය… Read More

Gossips

වතුකරයේ මුස්ලිම් ජනතාව වාර්ෂික හජ්ජි උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් සමරයි

අදට (22) යෙදි ඇති වාර්ෂික හජ්ජි උත්සවය වතුකරයේ මුස්ලිම් ජනතාව අති උත්කර්ෂවත් අන්දමින් සමරා තිබෙනවා. වතුකරයේ හජ්ජි උත්සවයේ ප්‍රධාන යාඥාව හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේදි එහි ප්‍රධාන මවුලවි මෙහොමඩ්… Read More

Gossips

වැටුප් විෂමතා ඉවත් කිරීමේ කොමිසමේ සාමාජිකයන් ගැසට් කෙරේ

සියලූම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සහ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වන කොමිසමේ සාමාජිකයන් ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එස්. රනුග්ගේ සභාපතීත්වයෙන්… Read More