Gossips කොළඹ තෙත් බිම් ගොඩකිරීම් වළක්වාලීමේ නියෝගයක් ජාතික වශයෙන් වැදගත් අවස්ථාවකදී කළ යුතු අත්‍යාවශ්‍ය ඉදිකිරීමක් හෝ සංක්‍රමණ දුම්රිය මාර්ග පද්ධති යටතේ හඳුනාගනු ලැබ ඇති ඉදිකිරීම් හැර වෙනත් කිසිදු කාර්යයක් සඳහා කොළඹ අගනගර කලාපයේ තෙත් බිම්… Read More
Gossips සිසුවියක් අපයෝජනය කළ යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රී අත්අඩංගුවේ උසස් පෙළ විභාගය අවසන් වී නිවෙසට යමින් සිටි සිසුවියක පැහැරගෙන ගොස් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැක පිට යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අද අත්අඩංගුවට… Read More
Gossips අභ්‍යන්තර ජලාශ ආශ්‍රිතව නව මගී ප්‍රවාහන ව්‍යාපෘතියක් රට තුළ අභ්‍යන්තර ජල මාර්ග ආශ්‍රිතව මගී ප්‍රවාහන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ අනුව බත්තරමුල්ලේ සිට වැල්ලවත්ත දක්වා ඇති ඇළ මාර්ග හරහාත් බේරේ වැව හරහා කොළඹ කොටුවේ… Read More
Gossips රුසියාවට සහ ඉරානයට සම්බන්ධ ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් රැසක් අත්හිටුවයි රුසියාවට සහ ඉරානයට සම්බන්ධ තෝරාගත් ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් රැසක් අත්හිටුවීමට ෆේස්බුක් සමාගම තීරණය කර තිබෙනවා. ඒ, දේශපාලන කටයුතු සඳහා ඒවා යොදාගැනීම හේතුවෙන්. ඒ අනුව රුසියාවට සහ ඉරානයට අයත්… Read More
Gossips වන අලියෙකුගෙන් ගම්මානයකට තර්ජන තිස්සමහාරාම කොඩිගහවැව ප්‍රදේශයේ නිවාස කිහිපයකට වන අලියෙකු පහරදී අලාභ හානි සිදුකරන ආකාරය අදාළ නිවසේ සවිකර තිබු CCTV කැමරාවක සටහන් වී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ කොඩිගහවැව ප්‍රදේශයට මේ දිනවල… Read More
Gossips පාකිස්ථාන නව රජය සමග සාකච්ඡා කිරීමට ජනපති සැරසෙයි මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් වැරදිකරුවන් වී මරණ දඩුවම නියමව සිටින පාකිස්ථාන ජාතිකයින් එරටට භාරදීම සදහා පාකිස්ථාන නව රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන… Read More
Gossips සුබ්‍රමනියම් ස්වාමි, හිටපු ජනපති, සොහොයුරාගේ දේහයට අවසන් ගෞරව දක්වයි දිවයිනට පැමිණ සිටින ඉන්දීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් ස්වාමි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂගේ දේහයට අද අවසන් ගෞරව දක්වනු ලැබුවා. ඒ දේහය තැන්පත්… Read More
Gossips ‘‘උද්දර්පන නීතිය’’ ක්‍රියාත්මක කිරීමේ බලය ජනපති පවරා ගනී රටවල් අතර අපරාධකරුවන් හුවමාරු කරගැනීමට අදාල උද්දර්පන නීතිය ක්‍රියාත්මක කිරිම ජනාධිපතිවරයා යටතට පවරා ගෙන තිබෙනවා. ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඊයේ ප්‍රකාශයට පත් කරන ලද අංක 2085/8 දරන… Read More
Gossips මුදල් ඒකකය වෙනස් කිරීමෙන් වෙනිසියුලාවේ ආර්ථිකය කඩා වැටේ මෙතෙක් භාවිතා කළ මුදල් ඒකකය වෙනස් කිරීම හේතුවෙන් වෙනිසියුලාවේ ආර්ථික කඩා වැටී තිබෙනවා. බොලිවර් ලෙස හදුන්වන මෙතෙක් භාවිතා කළ මුදල් ඒකකය වෙනුවට සවරින් බොලිවර් ලෙස නව මුදල් ඒකකයක් ඊයේ සිට හදුන්වා… Read More
Gossips රුපියල තවත් අවප්‍රමාණය වෙයි ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය තවදුරටත් පහත වැටී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල 161 දශම 93ක්… Read More