Gossips ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් අද ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සිං වළල්ලට ඉන්දුනීසියාවේ – ජාකර්තා නුවර පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කමක් ජයග්‍රහණය කිරීමේ තවත් අවස්ථාවක් ශ්‍රී ලංකාවට අද උදා වනවා. ඒ කිලෝග්‍රෑම් 57 බර පංතියෙන් ෆෙදර් වේට් කාණ්ඩය යටතේ තරඟ… Read More
Gossips ආණ්ඩුවේ දෙදරීම දැක ගත හැකි ක්‍රමයක් ඒකාබද්ධ විපක්ෂය කියයි නව ඡන්ද ක්‍රමයට අනුකූළව සකස් කළ සීමා නිර්ණ කමිටු වාර්තාවට අදාළ පාර්ලිමේන්තු ඡන්ද විමසීමේදී රජයේ දෙදරීමක් බලාපොරොත්තු විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය… Read More
Gossips සමාගම් කඩිනම් ගෑස් මිල වැඩිවීමක් ඉල්ලයි – සූත්‍රය සති දෙකකින් ගෑස් මිළ සුත්‍රය ඉදිරි සති දෙක තුළ ක්‍රියාත්මක කිරීම සඳහා තීරණයකට එළඹ තිබෙනවා. කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ඉන්දිකා රණතුංග හිරු ප්‍රවෘත්ති අංශය සිදු කළ විමසීමකදී කියා සිටියේ… Read More
Gossips සීමා නිර්ණ කමිටු වාර්තාව පිළිබඳ විවාදය ඇරඹේ පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මේ අතර, එම විවාදය අවසානයේ ඡන්ද විමසීමක් සිදුකරන්නේ ද යන්න පිළිබඳව තීරණය කිරීම… Read More
Gossips කැඩුණු ජලනලයේ අලුත්වැඩියා කටයුතු තවදුරටත් බොරැල්ල කාසල් රෝහල ඉදිරිපිට අද අලුයම පුපුරා ගිය ජල නලය අලුත්වැඩියා කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. අලූත්වැඩියා කටයුතු සිදුකිරීමත් සමඟ ප්‍රදේශයට… Read More
Gossips රුපියල වාර්තා ගත ලෙස පහත වැටේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද ඉතිහාසයේ අවම අගය වාර්තා කළා. මහබැංකු විනිමය අනුපාතික වලට අනුව ඩොලරයක් සඳහා විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 162 යි ශත 11 ක් ලෙසයි. මෙලෙස රුපියලේ අගය අවප්‍රමාණය… Read More
Gossips Update : ගාමිණී සෙනරත් ඇතුළු 4 දෙනාට මහාධිකරණයෙන් ඇප ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය සාපරාධි ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වූ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු සැකකරුවන් සිව් දෙනාට අද ඇප හිමිවුණා…. Read More
Gossips විරාට් කෝලි නැවතත් මුල්තැනට එංගලන්තය සමග පැවති තුන්වන ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීම සදහා ඉන්දීය පිල මෙහෙයවූ නායක විරාට් කෝලි නැවතත් අයි.සී.සී. ටෙස්ට් දර්ශකයේ ප්‍රමුඛස්ථානය හිමිකරගෙන තිබෙනවා. ඒ සදහා ඔහු ලබාගෙන ඇති ප්‍රසාද… Read More
Gossips වයඹ පළාත් ඇළ දෙවන අදියර ඉදිකිරීම් ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ වයඹ පළාත් ඇල දෙවන අදියර ආරම්භ කිරීම සහ එල්ලංගා පද්ධති සමඟ සබැඳුණු ග්‍රාමීය වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර… Read More
Gossips මන්නාරමේ මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ තුන්දෙනෙකු අත්අඩංගුවට මන්නාරම නගරයේදී මත්පෙති අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ මන්නාරම කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරින් විසින් සිදුකළ මෙහෙයුමකදී… Read More