Gossips යළි දුම්රිය වර්ජනයක් – දිනය වෙලාව මෙන්න වැටුප් විෂමතා ගැටලුවට විසඳීමක් නොලැබීම හේතුවෙන් මේ මස 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරතවන බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළා. දුම්රිය වෘත්තීය සමිති මීට පෙරද වැටුප් ඉල්ලීම් මුල්කරගනිමින්… Read More
Gossips කාසල් රෝහල ඉදිරිපිට ජල නලයක් පුපුරා වාහන ගමනාගමනයට බාධා බොරැල්ල කාසල් රෝහල ඉදිරිපිට අද අලූයම ජල නලයක් පුපුරා යාම නිසා එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. ජල නලය පිපිරීමත් සමග මාර්ගය ජලයෙන් යටවීම නිසා බත්තරමුල්ල සහ පැලවත්ත සිට කොළඹ දෙසට ගමන්… Read More
Gossips රටම කතා වූ හිතුමතේ ජීවිතේ අත්අඩංගුවට පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවසක සිදුකළ සොරකමක් සම්බන්ධයෙන් හිතුමතේ ජීවිතේ නමින් ප්‍රකට ඩී වී සුමතිපාල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2006 වර්ෂයේදී පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පිහිටි වෛද්‍යවරයෙකුගේ… Read More
Gossips වයඹ ඇළ දෙවන අදියර ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ වයඹ පළාත් ඇල දෙවන අදියර ආරම්භ කිරීම සහ එල්ලංගා පද්ධති සමඟ සබැඳුණු ග්‍රාමීය වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද සිදුකිරීමට නියමිතයි…. Read More
Gossips විශේෂ මහාධිකරණයේ නඩු විභාග අද ඇරඹේ නඩු ප්‍රමාදවීම් මග හැරවීමේ අරමුණින් පිහිටවනු ලැබූ ප්‍රථම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පවරන ලද පළමු නඩුව අද එම මහාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී… Read More
Gossips පළාත් සභා සීමා නිර්ණ විවාදය අද පලාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරිමේ කමිටු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි. ඒ, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින්. කෙසේ වෙතත්, සීමා නිර්ණය කමිටු… Read More
Gossips දුම්රිය වෘත්තීය සමිති සහ වැටුප් කොමිසමේ සභාපතිවරයා අතර හමුවක් දුම්රිය වෘත්තීය සමිති සහ වැටුප් කොමිසමේ සභාපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වෙනවා. දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් සිය වැටුප් ගැටලූ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ ජනාධිපතිවරයා… Read More
Gossips ප්‍රභාකරන්ගේ මරණය ගැන රාහුල් ගාන්ධි දුක්වෙයි සිය පියාගේ ඝාතනයට අණ දුන් එල්.ටී.ටී.ඊ නායක වේලූපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් තමා සහ තම සොහොයුරිය ප්‍රියංකා සතුටක් නොදක්වන බව ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි පවසනවා. ජර්මනියේ… Read More
Gossips තේ නිෂ්පාදනය පහළට මෙරට තේ නිෂ්පාදනය පසුගිය ජූලි මාසයේදී පෙර වසරට සාපේක්ෂව සියයට 7 යි දශම 3 කින් පහත වැටී තිබෙනවා. දිවයිනේ පැවති තේ වගාවට අහිතකර කාලගුණ තත්ත්වයන් එලෙස තේ නිෂ්පාදනය අඩාල වීමට හේතුව බව තැරැව්කාර සමාගම්වල… Read More
Gossips ගාමිණී සෙනරත් විශේෂ මහාධිකරණයට පැමිණෙයි නඩු ප්‍රමාදවීම් මග හැරවීමේ අරමුණින් පිහිටවනු ලැබූ ප්‍රථම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පවරන ලද ප්‍රථම නඩුවට පෙනී සිටීම සදහා හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මේ වනවිට… Read More