Gossips

යළි දුම්රිය වර්ජනයක්

වැටුප් ගැටලූව සම්බන්ධයෙන් විසඳුම් නොමැති විම හේතුවෙන් ලබන 29 වනදා මධ්‍යම රාත්‍රියේ සිට යළි වර්ජනයක නිරත වීමට තීරණය කළ බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. වැටුප් විෂමතා ගැටලුවට සමිබන්ධයෙන් ජනාධිපතිවරයා… Read More

Gossips

හිරුට විස්සයි තෑගි වැස්සේ අද ට්‍රක් රථය අම්පාරට

හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි තෑගි වැස්සයි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයන්ට පිරිනැමෙන තවත් ට්‍රක් රථයක් අම්පාර – දමන ප්‍රදේශයේ පදිංචි එම්.ඩබ්ලිව්…. Read More

Gossips

මහනුවර – මහියංගනය මාර්ගයේ විරෝධතාවක් හේතුවෙන් ගමනාගමනයට බාධා

මහනුවර – මහියංගනය මාර්ගය හසලක පාලම් හන්දිය ප්‍රදේශයෙන් අවහිර කරමින් ගම්වාසීන් සිදුකරන විරෝධතාවක් හේතුවෙන් මේ වනවිට එම මාර්ගයේ ගමනාගමනයට බාධා මතුව තිබෙනවා. හසලක – රන්දෙණිගල මාර්ගය පිලිසකර… Read More

Gossips

පළාත් සභා සීමා නිර්ණය වාර්තාවට අද පස්වරුවේ ඡන්දයක්

පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳ විවාදය අවසානයේ ඡන්දයක් පැවැත්වීමට පක්ෂ නායකයින් අද පස්වරුවේ තීරණය කර තිබෙනවා. මේ පිලිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී 11 යි 50 ට පමණ… Read More

Gossips

සෞඛ්‍යාරක්ෂිත මත්පැන් නොමැති බව තහවුරුවේ

ලොව කිසිදු මත්පැන් වර්ගයක සෞඛ්‍යාරක්ෂිත මට්ටමක් නොමැති බව ලොව වඩාත් පැරණිතම සහ කීර්තිමත් ලැන්සෙට් වෛද්‍ය සඟරාව පැවැත්වූ අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා. 1990 සිට 2016 වසර දක්වා රටවල් 195 ක මධ්‍යසාර… Read More

Gossips

වැටුප් කොමිසම සහ දුම්රිය වෘත්තීය සමිති අතර සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

දුම්රිය වෘත්තීය සමිති සහ ජාතික වැටුප් කොමිසම අතර අද පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා. වැටුප් කොමිසමේදී පැවති සාකච්ඡාවට එහි සභාපති කේ.එල්. විජේරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් සහ… Read More

Gossips

තණමල්විල දී ගංජා කිලෝ 110ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

තණමල්විල – සූරිආර ප්‍රදේශයේදී ගංජා කිලෝ 110ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අද උදෑසන… Read More

Gossips

කිරින්ද මුහුදු තීරයේදී තරුණයෙකු දියේ ගිලී මියයයි

තිස්සමහාරාම – කිරින්ද මුහුදු වෙරළේ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම තරුණයා පිරිසක් සමඟ දියනෑමට ගොස් ඇති අතර, එහිදී තවත් කාන්තාවක් සමඟ මොහු දියේ ගසාගෙන… Read More

Gossips

වෛද්‍ය සැමියා දුවයි බිරිඳයි ඝාතනය කරයි

යෝග ව්‍යායාම සඳහා යොදා ගන්නා බෝලයකට කාබන් මොනොක්සයිඩ් විෂ වායුව පුරවා සිය බිරිඳ සහ 16 වියැති දියණිය ඝාතනය කළ නිර්වින්දන වෛද්‍යවරයෙකුගේ නඩුවක් හොංකොං අධිකරණයක විභාග වෙමින් පවතී. එම බෝලය සිය… Read More

Gossips

පොල් මිල නගී

මේ සතියේ පොල් වෙන්දේසියේදී පොල් මිල සියයට 6 යි දශම 4 කින් ඉහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා. පසුගිය සතියේදී පොල් දහසක මිල රුපියල් 30,793 ක් ලෙස සටහන් වූයේ සියයට 30 ක මිල අඩුවීමක් සලකුණු කරමින්. එහෙත්, මේ සතියේදී… Read More