Gossips

නිවාඩු සමයේ විනෝද චාරිකා යන දෙමව්පියන්ට උපදෙසක්

පාසල් නිවාඩු සමයේ දරුවන් සමග විනෝද චාරිකාවල නිරත වන දෙමව්පියන්, දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානය යොමුකළ යුතු බව සෞඛ්‍ය බලධාරින් පවසනවා. විශේෂයෙන් පිටතින් ආහාර ලබා ගැනීමේදී ඒ පිළිබදව සැලකිලිමත්… Read More

Gossips

මහනුවර දළදා පෙරහරේ දිය කැපීමේ මංගල්‍යය අවසන්

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අතිවිශාල ජනකායක් මධ්‍යයේ ඊයේ රාත්‍රියේ වීථි සංචාරය කෙරුණා. ඇසළ පෙරහර මංගල්‍යයේ දිය කැපීමේ චාරිත්‍රය අද උදෑසන ගැටඹේ මහවැලි ගං තොටේදී… Read More

Gossips

කෘත්‍රිම වැසි දෙමසකින්

කෘත්‍රිම වැසි ඇති කිරීමේ වැඩපිළිවෙලේ නියමු ව්‍යාපෘතිය සැප්තැම්බර් අගදී හෝ ඔක්තෝම්බර් මස මුල් සතිය තුළ ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය තීරණය කර තිබෙනවා. විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති… Read More

Gossips

පැරණි ක්‍රමයට පළාත් සභා ඡන්දය තියන්නත් තුනෙන් දෙකක් අවශ්‍ය බව ඇමති ෆයිසර් කියයි

පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමයට පවත්වන්නේ නම් පවතින පනත යළි සංශෝධනය කර පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකකින් සම්මත විය යුතු බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පෙන්වා දෙනවා. මේ අතර,… Read More

Gossips

ඇමරිකානු චෝදනා චීනය ප්‍රතික්ෂේප කරයි

උතුරු කොරියාවට න්‍යෂ්ටික අවි අත්හැරීම සඳහා ප්‍රමාණවත් බලපෑමක් සිදු නොකරන බවට ඇමරිකාව එල්ල කරන චෝදනා චීනය ඊයේ ප්‍රතික්ෂේප කළා. ජනපති ට්‍රම්ප් ට්විටර් පණිවුඩයක් මගින් ප්‍රකාශ කළේ ඇමරිකාව සමඟ… Read More

Gossips

ජෝන් මැකේන් අභාවප්‍රාප්ත වෙයි

ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු මෙන්ම වියට්නාම යුද ප්‍රවීනයෙකු වූ සෙනෙට් සභික ජෝන් මැකේන් වයස අවුරුදු 81 ක්ව සිටියදී අද අලූයම අභාවප්‍රාප්ත වුණා. 2000 වසරේදී ජෝජ් ඩබ්ලිව්. බුෂ්ට අපේක්ෂකත්වය… Read More

Gossips

බොර තෙල් බැරලයක මිල ඩොලර් 70 යි

මේ වසර තුළදී ලෝක වෙළඳපොලේ තෙල් මිල, වර්තමාන මිල ගණන් යටතේ පවතිනු ඇති බව වෙළඳපොල විශ්ලේෂකයන් පවසනවා. ඉරාන තෙල් සැපයුම අඩාල වීම, වෙළඳ යුද්ධය සහ ගෝලීය තෙල් ඉල්ලූම යන කරුණු ඒ සඳහා බලපානු ඇති බවයි ඔවුන්… Read More

Gossips

ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර 400 අවසන් තරගයට කාලිංග කුමාර

ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ පැවති පිරිමි මීටර 400 අවසන් පූර්ව වටයේදී, අවසන් තරගය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා මළල ක්‍රීඩක එච්.කේ. කාලිංග කුමාරගේ සමත්වුණා. අවසන් පූර්ව වටයේදී ඔහු වාර්තාකළ කාලය… Read More

Gossips

රිය අනතුරුවලින් 10 ක් ජීවිතක්ෂයට

ගතවු පැය කිහිපය තුල සිදුවු රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. කල්කුඩා, මීරිගම, කොච්චිකඩේ, කැකිරාව, ගොඩකවෙල, මහව, මින්නේරිය සහ කොස්ගම ප්‍රදේශවලදීයි අනතුරු සිදුවී… Read More

Gossips

වැලිගම ව්‍යාපාරිකයෙකුගෙන් ලක්ෂ 12 ක් කොල්ලකෑ සැකකරුවන් 3ක් අත්අඩංගුවට

මාතර – වැලිගම – දෙනිපිටිය කනිෂ්ඨ විද්‍යාලය ආසන්නයේදී ව්‍යාපාරිකයෙකු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 12 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සැකපිට පුද්ගලයන් තුන්දෙනෙකු දෙණිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට… Read More