Gossips ටොනික් පියනෙන් කළ දකුණේ කුඩු ජාවාරම ටොනික් මූඩි උපයෝගී කරගනිමින් දකුණු පළාත තුළ හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇඹිලිපිටිය – මහපැලැස්ස ප්‍රදේශයේදී අලෙවි කිරීම සඳහා හෙරොයින් අසුරමින් සිටියදී… Read More
Gossips යෝධ වැවේ ගිලී අවුරුදු 9 ක දරුවෙකු මියයයි තිස්සමහාරාම – යෝධ වැවේ ගිලී වයස අවුරුදු 9 ක පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා. දියතලාව අලූත්ගම්මානය ප්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසක් සමඟ සිටි මෙම දරුවා ඊයේ පස්වරුවේ එම ස්ථානයේ දිය නාමින්… Read More
Gossips ඉරාන නව න්‍යෂ්ටික බලාගාරයක් සඳහා රුසියාව සමඟ සාකච්ඡා මෙගාවොට් 3,000 ක විදුලි ධාරිතාවක් උත්පාදනය කළ හැකි නව න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම සඳහා රුසියාව සමඟ සාකච්ඡා යළි ආරම්භ කළ බව ඉරානය පවසනවා. දැනට එරට න්‍යෂ්ටික බලයෙන් විදුලිය උත්පාදනය කෙරෙන්නේ මෙගාවොට්… Read More
Gossips රිය අනතුරුවලින් 10 ක් ජීවිතක්ෂයට (ඡායාරූප) ගතවු පැය කිහිපය තුල සිදුවු රිය අනතුරු හේතුවෙන් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. කල්කුඩා, මීරිගම, කොච්චිකඩේ, කැකිරාව, ගොඩකවෙල, මහව, මින්නේරිය සහ කොස්ගම ප්‍රදේශවලදීයි අනතුරු සිදුවී… Read More
Gossips ව්‍යාජ මුදල් මුද්‍රණ මධ්‍යස්ථානයක් වටලා 5 ක් අත්අඩංගුවට ව්‍යාජ මුදල් නෝට්ටු මුද්රණය කරන ස්ථානයක් වටලා සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොරටුව ලුනාව ප්‍රදේශයේ නිවසක ව්‍යාජ මුදල් නෝට්ටු මුද්රණය කරන බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ… Read More
Gossips ඕස්ට්‍රේලියානු ‘‘කකාඩු’’ නාවික අභ්‍යාසයට ශ්‍රී ලංකාවත් ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන කකාඩු ඒකාබද්ධ නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකාවද එක්වනවා. රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදා ට්විටර් ගිණුමේ දැක්වෙන්නේ ඒ සඳහා ශ්‍රී ලංකාව, මැලේසියාව ඇතුලූ රටවල් 27… Read More
Gossips අනියම් බිරිඳ ඝාතනය කළ අයෙක් අත්අඩංගුවට වාරියපොළ ගලගෙදර ප්‍රදේශයේදී අනියම් බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සවස සැකකරු කළ පහරදීමෙන් බරපතල තත්වයේ පසුවු කාන්තාව වාරියපොල රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස්… Read More
Gossips යාපනයේ ස්ථාන දෙකකින් මෝටර් උණ්ඩ හමුවෙයි යාපනය – නෙල්ලියඩි සහ කයිට්ස් ප්‍රදේශවල වළදමා තිබූ මෝටාර් උණ්ඩ 11 ක්, පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් සොයාගෙන තිබෙනවා. පොලිස් බුද්ධි තොරතුරකට අනුව සිදුකළ කැණීමකදී මෙම උණ්ඩ සොයාගෙන ඇති බවයි වාර්තාවන්නේ…. Read More
Gossips ඉන්දියානු නාවික හමුදාවට නව හෙලිකොප්ටර් යානා 111 ක් ඉන්දීය නාවික හමුදාව සඳහා රුපියල් කෝටි 21,000 ක වියදමින් නව හෙලිකොප්ටර් යානා 111 ක් මිලදී ගැනීමට නරේන්ද්‍ර මෝදි රජය තීරණය කර තිබෙනවා. එම හෙලිකොප්ටර් යානා ජාත්‍යන්තර ගුවන් යානා නිෂ්පාදකයින් විසින්… Read More
Gossips ලොරියක් ඇලකට පෙරළී දෙදෙනෙකුට බරපතලයි වවුනියාවේ කනගරායන්කුලම් පුදුපාලන්කුලම් ප්‍රදේශයේදී පාලමක් මතින් ලොරියක් 25 දා සවස ඇලකට පෙරළීයාමෙන් ලොරියේ ගමන් කළ රියදුරා හා රියදුරු සහායක බරපතල තුවාල ලබා වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට තිබෙනවා…. Read More