Gossips ත්‍රී රෝද රථයක් දුම්රියක ගැටෙයි – පුද්ගලයෙක් මරුට කැළණිය – තෙළඟපාත දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියේ ගැටුණු ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. අද උදෑසන සිදුවූ මෙම අනතුරේදී තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි… Read More
Gossips දේශපාලන කුමන්ත්‍රණයක් ගැන මන්ත්‍රී ඩිලාන් හෙළි කරයි පළාත් සභා සීමානිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජය වීම පිටුපස දේශපාලන කුමන්ත්‍රණයක් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා… Read More
Gossips කළබල මැද කොළඹ මහනගර සභාව මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කරයි කොළඹ මහනගර සභා මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව රුපියල් 45,000 දක්වා ඉහළ දැමීමේ යෝජනාවක් ඊයේ පැවති මහා සභා රැස්වීමේදී සම්මත කරගෙන තිබෙනවා. කෙසේ වෙතත්, එම යෝජනාව සම්මත කරගෙන තිබුණේ ශ්‍රී ලංකා පොදුජන… Read More
Gossips වැටුප් කොමිසම අනිද්දා රැස්වේ රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් පත් කළ වැටුප් කොමිසම ප්‍රථම වරට ලබන සදුදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වීමට නියමිතයි. එහිදී එම කොමිසමට… Read More
Gossips වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියෙකු මියයයි වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියෙකු අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව සදහන් කරන්නේ පසුගියදා විරෝධතාවයේ නිරතවී තුවාල ලැබූ කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට… Read More
Gossips අධ්‍යක්ෂවරුන් රට පැනීම වළක්වන්නට ETI තැන්පත්කරුවන්ගෙන් අලූත් සංගමයක් එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ මුදල් තැන්පතුකරුවන් අද ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය නමින් සංවිධානයක් පිහිටුවා ගත්තා. එම සමාගමේ මුදල් තැන්පත් කර යළි ලබා ගැනීමට… Read More
Gossips ඇමති අර්ජුන ක්‍රිකට්වලට ඇති අයිතිවාසිකම් ගැන කතා කරයි මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට තමාට තරම් අයිතිවාසිකමක් වෙන කිසිවෙකුට නොමැති බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. ඔහු මේ අදහස් පලකලේ දිවුලපිටිය දිවුලගහ ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයකින්… Read More
Gossips නැදුන්ගමුවේ ඇත් රජු දළදා කරඩුව වැඩමවයි – ඉන්දිරාජා සහ වාසනා දෑලේ මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රීයේ වීථි සංචාරය කෙරෙනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද රාත්‍රී 7 යි 58 ට යෙදෙන සුබ මොහොතින් ගමන්… Read More
Gossips කැලි කසළ නිසා දිනෙන් දින විනාශ මුඛයට යන මාදම්පාවිල අභයභූමිය බලධාරීන් නිදා සිටියදී කැලි කසළ හේතුවෙන් දිනෙන් දින විනාශ මුඛයට යන අම්බලන්ගොඩ මාදම්පාවිල අභයභූමිය පිළිබඳවයි අද සී.අයි.ඒ. අනාවරණය. අම්බලන්ගොඩ – හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මායිමව ඇති… Read More
Gossips රිය අනතුරක් සිදු කර පළාගිය මෝටර් රථය තවත් මෝටර් රථයක ගැටෙයි පසුගියදා ගල්කිස්ස ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පලයාමින් තිබූ මෝටර් රථයක්, බම්බලපිටියේදී තවත් මෝටර් රථයක ගැටී නතරවන ආකාරය ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුණා. බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට… Read More