Gossips මන්නාරම සමූහ මිනිවළෙන් හමුවූ අස්ථි කොටස් වැඩිදුර පරික්ෂණ සදහා කැලිෆෝනියාවට යැවිය යුතුයි -අධිකරණ වෛද්‍ය නිළධාරීවරයා මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 104 කට අදාළ අස්ථි කොටස් ඊයේ (27) වන විට හමුවි ඇති බව පරීක්ෂණ මෙහෙයවන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී එස්.රාජපක්ෂ… Read More
Gossips ගලක් පිටෙහි බැඳ ගිල්වා තිබූ මළ සිරුරක් මීගහකිවුලෙන් (ඡායාරූප) දෑත් බැඳ පිටෙහි ගලක් වැනි යමක් ගැට ගසා මීගහකිවුල – මීගොල්ලඔයේ වැලිතොටුපළක ගිල්වා තිබූ පුද්ගල මළ සිරුර පොලීසිය ඊයේ පස්වරුවේ සොයා ගත්තා. මෙම මළ සිරුර මීට දින කිහිපයකට පෙර අතුරුදන්ව සිටි මීගහකිවුල… Read More
Gossips කළණගේ දුක සැප බලන්න තෙවරප්පෙරුම යයි දීර්ඝ කාලයක් තිස්සේ දම්වැලකින් ගැට ගසා තිබීමෙන් පාදයට ඇති වූ තුවාල නිසා පීඩා විදින දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ කළණ නම් හස්තියාගේ තත්ත්වය සොයා බැලීම සඳහා වනජීවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම… Read More
Gossips නිමාලි කඳුළු සලයි ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 කාන්තා තරඟ ඉසව්වේ අවසන් තරඟයට සුදුසුකම් ලැබීමට ගයන්තිකා අබේරත්න අද සමත් වුණා. ඒ, මූලික වටයේදී මිනිත්තු 2යි තත්ත්පර 6.31ක කාලයක් වාර්තා කරමින්. මේ අතර, එම තරඟ ඉසව්වේ… Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රිකට් සුපිරි විස්සයි විස්ස මැද මුදලට තරඟ පාවාදීමේ චෝදනාවක් මේ දිනවල රටේම අවධානය යොමුව ඇති ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියේ ප්‍රධාන පෙළේ ක්‍රීඩකයන් කිහිපදෙනෙකුට මුදලට තරඟ පාවාදීමේ චෝදනා එල්ලවී ඇති බවට තොරතුරු වාර්තා වනවා. ඒ අනුව මුදලට තරඟ… Read More
Gossips මහින්ද, මංගල, ගෝඨාභය හමුවක් අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂ මහතා වෙනුවෙන් පැවති සත්දින ධර්ම දේශනා පිංකම ඊයේ රාත්‍රියේදී පැවැත්වුණා. ඊට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ද එක්ව සිටීම විශේෂත්වයක්. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ… Read More
Gossips විමල් වීරවංශ සමඟ විවාදයට සූදානම් – අමාත්‍ය සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සමඟ විවාදයට සූදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ත්‍රිකුණාමලයේ අද පෙරවරුවේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තු… Read More
Gossips ද්වීපාර්ශ්වික ගිවිසුම්වල අඩුපාඩු රැසක් ගැන JVP ය සහ JNP කියයි ශ්‍රි ලංකාව විදෙස් රටවල් සමග එළැඹෙන ද්වීපාර්ශ්වික ගිවිසුම්වල අඩුපාඩු රැසක් ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරනවා. Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – පස්වන ත්‍රී රෝද රථය බිබිලට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFAත්‍රී වීල් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත… Read More
Gossips වෛරීත්වය සහ වැරදිසහගත තොරතුරු ප්‍රචලිත කළ ෆේස්බුක් ගිණුම් 52ක් හදිසියේ ඉවත්කරයි වෛරීත්වය සහ වැරදිසහගත තොරතුරු ප්‍රචලිත කළ ෆේස්බුක් ගිණුම් 52ක් හදිසියේ ඉවත්කරයි මියන්මාර හමුදා ප්‍රධානීන්ගේ ෆේස්බුක් පිටු ගලවයි රොහින්ග්‍යා මුස්ලිම් ජන කොටස පීඩාවට පත් කරන බවට චෝදනා එල්ල… Read More