Gossips ලෝක කුසලානයට ICC යෙන් එළියට දාපු අලුත්ම වීඩියෝව 2019 වසරේ එංගලන්තයේදී පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය වූ ගීතයක් ICC ය පසුගියදා අන්තර්ජාලයට එක්කර තිබුනා. එම වීඩියෝවට ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර ද එක්කරගෙන… Read More
Gossips මාරාන්තික රොබෝවරුන් ගැන අනතුරු ඇගවීමක් මිනිස් සංහතියට උවදුරක්වීමට පෙර මාරාන්තික රොබෝවරුන් නිෂ්පාදනය තහනම් කළ යුතු බව ජිනිවා නුවර දී ඊයේ ආරම්භ වූ ජාත්‍යන්තර සමුළුවකදී අවධාරණය කෙරුණා. ඒ, මෙවැනි සංග්‍රෝමපාය අවි සම්බන්ධයෙන් වන ජගත්… Read More
Gossips දොම්පේ අනතුරකින් තරුණයෙක් ජීවිතක්ෂයට දොම්පේ – තිත්තපත්තර ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ පස්වරුවේ පූගොඩ දෙසට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක ගැටී පසුව යතුරුපැදියක… Read More
Gossips චීනය උපත් පාලනය අත්හැරීමට සැරසේ එක් පවුලකට ළමයින් දෙදෙනෙකුට සීමා වූ චීනයේ උපත් පාලන ප්‍රතිපත්තිය වෙනස් කිරීම පිළිබදව එරට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා. සීග්‍රයෙන් ඉහළ යන ජනගහනය පාලනය කිරීම සඳහා එවකට පැවති කොමියුනිස්ට්… Read More
Gossips අද සිට ශ්‍රී ලංකාවට හිරු මුදුන් වේ අද සිට සැප්තැම්බර් 7 වන දා දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් ඉර මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව අද දහවල් 12යි 11ට යාපනය දිස්ත්‍රික්කයේ කලපූමි, කෝණ්ඩාවිල් සහ නාවක්කාඩු යන ප්‍රදේශවලට… Read More
Gossips ජාතික රෝහලේ බරපතළ කුණු තර්ජනයක් (ඡායාරූප) කොළඹ ජාතික රෝහලේ ශල්‍යාගාර ගණනාවකින් දෛනිකව විශාල ඉවත් කෙරෙන සායනික අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර නොකරන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සදහන් කරන්නේ මෙම සායනික… Read More
Gossips කොළඹට කුඩු බෙදූ කාන්තාවක් පෑලියගොඩින් අල්ලයි පෑලියගොඩ – මත්ස්‍ය වෙළදපොළ ආසන්නයේදී මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම අවස්ථාවේ ඇය සන්තකයේ තිබී අයිස් නැමැති මත්ද්‍රව්‍ය සහ හෙරොයින්… Read More
Gossips මත්ද්‍රව්‍ය පාලනය කරන්න, ජනපතිගෙන් පොලීසියට උපදෙස් උතුරු – නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ගෙන යන වැඩපිළිවෙල කාර්යක්ෂම කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා. උතුරු – නැගෙනහිර… Read More
Gossips තවත් ජපාන රාජතාන්ත්‍රිකයෙක් අද දිවයිනට ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ තුන් දින නිළ සංචාරයක් සඳහා අද දිවයිනට පැමිණෙනවා. ජපාන තානාපති කාර්යාලය සඳහන් කළේ සමුද්‍රීය පරිසර දූෂණය වැළැක්වීම සඳහා අවශ්‍ය උපාංගවලින්… Read More
Gossips වසර 14 ක් ඇස්දෙක වගේ බලාගත් තම දියණියගේ වියෝවෙන් හෝරා කිහිපයකට පසු ජීවිතයෙන් සමුගත් අම්මා වසර 14 ක් ඇස්දෙක වගේ බලාගත් තම දියණියගේ වියෝවෙන් හෝරා කිහිපයකට පසු ජීවිතයෙන් සමුගත් අම්මා තම දියණියගේ හදිසි වියෝව දරාගත නොහැකි මවක් හෘදයාබාධයකින් මියගිය පුවතක් කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයෙන්… Read More