Gossips ග්ලයිෆොසෙට් මෙරටට නුසුදුසු බවට මෙතෙක් විද්‍යාත්මකව තහවුරු කර නැහැ – අමාත්‍ය නවින් දිසානායක ග්ලයිෆොසෙට් ගැටළුව ඇති වු ප්‍රශ්නයක් නොව ඇති කල ප්‍රශ්නයක් බව වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක පවසනවා. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ පැවති උත්සවයකට එක්වෙමින්…. Read More
Gossips ජනපති සමඟ සාකච්ඡාවෙන් පසු දුම්රිය වර්ජනය අත්හිටුවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවා තිබෙනවා. දුම්රිය වෘත්තීය සමිති මෙම… Read More
Gossips ප්‍රපාතයකට පෙරලුණු බස් රථයේ රියදුරු ගලවාගත් මෙහෙයුම බදුල්ල – අලුගොල්ල ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් දරුවෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබුවා. එම අනතුරෙන් පසුව බස් රථයේ රියදුරු සිරවී සිටි ස්ථානයෙන්… Read More
Gossips උඩවලවේ රිය අනතුරකින් සිව්දෙනෙකුට බරපතලයි (ඡායාරූප) උඩවලව නගරයට ආසන්නයේදී ත්‍රි රෝද රථයක් සහ මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි අප වාර්තාකරු… Read More
Gossips අගමැති ධුරය, මහින්ද භාර ගත යුතු බව වාසු කියයි ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙන්නේ නම්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එය භාර ගත යුතු බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර… Read More
Gossips පරාජයේ වගකීම, ඇමති ෆයිසර් භාර නොගනී පළාත් සභා සීමානිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයවීමේ වගකීම තමන්ට භාරගත නොහැකි බව විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා. සිය අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා… Read More
Gossips ජිනිවා මානව හිමිකම් මණ්ඩලයට, ශ්‍රී ලංකාව ගැන වාර්තා දෙකක් මෙවර ජිනිවා මානව හිමිකම් මණ්ඩල සැසි වාරය සඳහා ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා දෙකක් ඉදිරිපත් කෙරෙනවා. අත්තනෝමතික රදවා ගැනීම් පිළිබඳ මානව හිමිකම් මණ්ඩල ක්‍රියාකාරී කණ්ඩායම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්… Read More
Gossips ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඉන්දියාවේ සහය ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට පදනම් වන ආයෝජන, නිවාස, වරාය හා ගුවන් සේවා අංශ පුළුල් කිරීමට ඉන්දීය රජයේ පූර්ණ සහාය ලබාදෙන බව එරට විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් ප්‍රකාශ කර තිබෙනවා. ඉන්දීය සාගර සමුළුවට… Read More
Gossips සාධාරණ මැතිවරණ පැවැත්වීමට පදනම ඇති කළා – ජනපති 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා මෙරට නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීමේ ශක්තිමත් පදනමක් ඇති කිරීමට වත්මන් රජය කටයුතු කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ආසියානු මැතිවරණ පාර්ශවකරුවන්ගේ… Read More
Gossips ඇමති අමරවීර ඡන්දය ගැන අපේක්ෂාවෙන් ලබන ජනවාරි හෝ පෙබරවාරි මාසය වන විට පළාත් පාලන මැතිවරණය කුමන හෝ ක්‍රමයකින් පැවැත්වීම තම අපේක්ෂාව බව නිදහස් සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අම්බලන්ගොඩ ප්‍රදේශයේ අද පෙරවරුවේ පැවැති… Read More