Gossips තාත්තා මුණගැසුණු තරහට හත් හැවිරිදි දරුවා පිළිස්සූ මව යකඩ පොල්ලක් රත්කර සිය දරුවාට දරුණු පිළිස්සුම් තුවාල සිදුකළ මවක් පිළිබඳ පුවතක් ඉන්දියාවේ නෙල්ලෝර් ප්‍රදේශයෙන් වාර්තා වනවා. සිය හත් හැවිරිදි දරුවා තම පියා මුණගැසීම හේතුවෙන් උරණ වූ මව මෙලෙස… Read More
Gossips කාන්තාවන් විදෙස්ගත වීමේදී ලබා ගත යුතුව තිබු පවුල් පසුබිම් වාර්තාව ඉවත් කිරීමට පියවර කාන්තාවන් විදේශගත වීමේදී පවුල් පසුබිම් වාර්තාවක් ලබා ගැනීමට තිබු නීතිය ඉවත් කරන බව විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා. කාන්තාවන් විදේශගත වීමේදී පවුල් පසුබිම් වාර්තාවක්… Read More
Gossips පැල්මඩුල්ලේ අනතුරකින් තරුණයෙකු මරුට පැල්මඩුල්ල මීගහගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අලුත්වැඩියා කිරීම සදහා මාර්ගයේ නවතා තිබු බැකෝ යන්ත්‍රයක ගැටී සිදුවූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙලෙස… Read More
Gossips පළාත් සභා සීමානිර්ණ වාර්තාවේ සමාලෝචන කමිටුව නම් කෙරේ පළාත් සභා සීමානිර්ණ වාර්තාව සමාලෝචනය සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ සභාපතීත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් කථානායකවරයා විසින් පත් කර තිබෙනවා. එහි සෙසු සාමාජිකයන් වන්නේ ආර්.එම්.ඒ.එල්…. Read More
Gossips මාවනැල්ලේදී එස්.ටී.එෆ්. අත්අඩංගුවේ සිටි, බිරිඳ රැගෙන සැමියා පළා යයි පොලිස් විශේෂ කාර්ය බලකා අත්අඩංගුවේ සිටි බිරිඳ රැගෙන පළා ගිය සැමියෙකු පිළිබදව පුවතක් මාවනැල්ල – රන්දිවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊයේ පස්වරුවේ නාරම්බැද්ද – පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන්… Read More
Gossips පෞද්ගලික බස් හිමියන්ගෙන් රතු එළියක් වැඩි කළ රථ වාහන දඩ ගාස්තුවල සංශෝධනයක් සිදුනොකරන්නේ නම් ඉදිරියේදී වර්ජනයකට අවතීර්ණවීමට සිදුවන බව පෞද්ගලික බස් හිමියන් ප්‍රකාශ කරනවා. සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම්… Read More
Gossips කේරළයෙන් මතු වූ ප්‍රභාකරන්ගේ රුව ගැන පරීක්ෂණ ඇරඹේ එල්.ටී.ටී.ඊ. නායක වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහ කොටි සංකේතයෙන් සැරසුණු ගං වතුර ආධාර රථ පෙළක් පිළිබඳව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වී තිබෙනවා. අදාළ ආධාර තොගය රැගෙන… Read More
Gossips කළණගේ ඇත්ගොව්වා සහ භාර නිලධාරියා අත්අඩංගුවට දීර්ඝ කාලයක් තිස්සේ දම්වැලකින් ගැට ගසා තිබීමෙන් දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ කළණ නම් හස්තියා පීඩාවට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇත්ගොව්වා සහ එම හස්තියා භාරව කටයුතු කරන දේවාලයේ නිළධාරියා… Read More
Gossips ආණ්ඩුවට එරෙහි ක්‍රියාමාර්ග පිළිබඳ, හිටපු ජනපති නිවසේ තීරණාත්මක හමුවක් ලබන 5 වන දා කොළඹ දී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අද රැස්වනවා. ඒ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිළ නිවසේදියි. අද පස්වරුවේ පැවැත්වෙන… Read More
Gossips ඉන්දියන් සාගරය අනාගතයයි – අගමැති ඉන්දියන් සාගරය යනු අනාගතයේ සාගරය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන 03 වන ඉන්දීය සාගර සමුළුවේ සමාරම්භක සැසියට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන්… Read More