Gossips රුපියල තවත් අවප්‍රමාණ වේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය තවදුරටත් පහළ යමින් අද 162 යි ශත 40 ක් ලෙස සටහන් වුණා. ඒ අනුව වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය සියයට 5 ක්. Read More
Gossips ශ්‍රී ලංකා හොකී කණ්ඩායමට තවත් පරාජයක් මෙවර ආසියානු ක්‍රීඩා උළෙල හුදෙක් සංචාරයක් පමණක්ම බවට පත් කරගෙන සිටින ශ්‍රී ලංකා හොකී කණ්ඩායම අද (28) තවත් අවමන් සහගත පරාජයකට මුහුණ දුන්නා. ඒ ඉන්දීය කණ්ඩායම හමුවේ ගෝල විස්සට බින්දුවක් ලෙසින්. මෙම… Read More
Gossips නව වාර්තාව එනතුරු මැතිවරණය නැතැයි ඇමති නවීන් කියයි නව සීමානිර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවේ ස්ථාපිත වනතුරු පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට… Read More
Gossips ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමක – සංගක්කාර එළඹෙන ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමක පසුවන බව හිටපු ක්‍රිකට් නායකයෙකු වන කුමාර් සංගක්කාර පවසනවා. කොළඹ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු… Read More
Gossips නීති විරෝධී දුම්වැටි සමග කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 3 ක් කටුනායකදී දැලේ නීති විරෝධීව දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 3 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුපියල් 2,157,400 ක් වටිනා දුම්වැටි කාටුන් 213 ක් ඔවුන් රැගෙන විත් තිබු… Read More
Gossips ලක්ෂ 60 ක මත්ද්‍රව්‍ය සමඟ කෙසෙල්වත්තේදී පුද්ගලයෙකු අත්අඩංගුවට කෙසෙල්වත්ත – අබ්දුල් හමීඩ් වීථියේදී අයිස් නැමති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 502 කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 60 කට අධික බවයි පොලිස් මාධ්‍ය… Read More
Gossips ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක් ඉන්දුනීසියාවේ නැගෙනහිර ටිමෝර් කලාපයේ රික්ටර් පරිමාණයේ 6.2 ක භූකම්පනයක් සිදුව තිබෙනවා. මෙම භූ කම්පනයෙන් සිදුවූ හානිය මෙතෙක් වාර්තාවී නොමැති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. කෙසේවෙතත් මෙම භූ කම්පනය… Read More
Gossips මඩ අතර සිරවී අලි පැටවෙක් මියයයි (ඡායාරූප) පොළොන්නරුව පෙරියාරු ඇලේ මඩ අතර සිරවී අලි පැටවෙකු මියගොස් තිබෙනවා. අවුරුදු 8 ක් පමණ වයසැති මෙම අලි පැටවා ඊයේ රාත්‍රී මඩෙහි එරී ඇති අතර වනජිවී නිලධාරීන් අලි පැටවා බේරා ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක… Read More
Gossips මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යාන යළි විවෘතයි වනජිවි නිලධාරින්ගේ විරෝධතාවයක් හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ මින්නේරිය සහ කවුඩුල්ල ජාතික වනෝද්‍යාන සංචාරකයින් සදහා යළි විවෘත කර තිබෙනවා. මින්නේරිය වැවේ තහනම් දැල් ආම්පන්න භාවිත කරමින්… Read More
Gossips කළණ හස්තියා පීඩාවට පත් කළ බවට අත්අඩංගුවට ගත් දෙදෙනාට ඇප දීර්ඝ කාලයක් තිස්සේ දම්වැලකින් ගැට ගසා තිබීමෙන් දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ කළණ නම් හස්තියා පීඩාවට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇත්ගොව්වා සහ එම හස්තියා භාරව කටයුතු කරන… Read More