Gossips

ලෝක කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමක -සංගක්කාර

එළඹෙන ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමක පසුවන බව හිටපු ක්‍රිකට් නායකයෙකු වන කුමාර් සංගක්කාර පවසනවා. කොළඹ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු… Read More

Gossips

නියඟය නිසා උතුරේ පුද්ගලයින් 319,551 දෙනෙකුට පීඩා (ඡායාරූප)

උතුරු පළාතට මේ දිනවල පවතින නියං කාලගුණය හේතුවෙන් එහි ජීවත්වන පවුල් 91,639 කට අයත් පුද්ගලයින් 319,551 දෙනෙකු පීඩාවන්ට පත්ව සිටින බව ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. ඒ අනුව උතුරු පලාතේ… Read More

Gossips

ගලහ මූලික රෝහලේ නොසන්සුන්කාරි තත්ත්වයක්

ගලහ මූලික රෝහල ඉදිරිපිට නොසන්සුන්කාරි තත්ත්වයක් හට ගෙන තිබෙනවා. ඒ උණ රෝගයක් වැළදී රෝහලට ඇතුළත් කළ කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියත් සමගයි. අවුරුදු තුනහමාරක් වයසැති මෙම කුඩා පිරිමි දරුවාට වැළදී… Read More

Gossips

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තු සංශෝධනය 1 වන දා සිට

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අය කරනු ලබන ගාස්තුව ලබන 1 වන දා සිට සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව මුල්වරට ජාතික හැඳුනුම්පතක් ලබාගැනීම සඳහා රුපියල් 100ක ගාස්තුවක් ද, ජාතික හැදුනුම්පත සංශෝධනය කර… Read More

Gossips

විස්සයි විස්ස තරඟාවලිය අතහැර මැතිව්ස් හදිස්සියේ ඕස්ට්‍රේලියාවට ගිය හේතුව හෙළිවෙයි

ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලියට සහභාගී නොවී වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සදහා ඕස්ට්‍රේලියාව බලා පිටත් වූ ශ්‍රී ලංකා සීමිත පන්දුවාර ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් ඊයේ යළි දිවයිනට… Read More

Gossips

ආමර්වීදියේදී ලක්ෂ 75කට මත්ද්‍රව්‍ය සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

ආමර්වීදිය ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 75ක් පමණ වටිනා හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 8ක් සහ ගංජා කිලෝ 13ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු කොළඹ – උතුර කොට්ඨාශ දූෂණ මර්දන අංශය නිලධාරීන් විසින් අද අලූයම අත්අඩංගුවට… Read More

Gossips

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 502ක් සහ මිලිග්‍රෑම් 400 ක් සමඟ පුද්ගලයෙකු අළුත්කඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වැල්ලවත්ත දිසා දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින්. මෙලෙස අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය… Read More

Gossips

හැමෝම දන්න බලංගොඩ සුපිරි මැණික් ව්‍යාපාරිකයාගේ සුපිරි රථය අනතුරකට ලක්වෙයි

හැමෝම දන්න බලංගොඩ සුපිරි මැණික් ව්‍යාපාරිකයාගේ සුපිරි රථය අනතුරකට ලක්වෙයි පැල්මඩුල්ලේ අනතුරකින් තරුණයෙකු මරුට පැල්මඩුල්ල මීගහගොඩ ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අලුත්වැඩියා… Read More

Gossips

පුටින් – ෂී ජින්පින් හමුවක් සැප්තැම්බරයේ

චීන ජනාධිපති ෂී – ජින්පින් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් ලබන සැප්තැම්බරයේ සිදුවන බව ක්‍රෙම්ලින් මන්දිරය ඊයේ නිවේදනය කළා. ඒ, ව්ලැදිවොස්ටොක් නුවර සැප්තැම්බර් 11 වන දා සිට 13… Read More

Gossips

ජනපති අමාත්‍යාංශ ලේකම්වරු හමුවෙයි

රජයේ සංවර්ධන වැඩපිළිවෙළ කාර්යක්ෂම කර ගැනීමට අමාත්‍යාංශ ලේකම්වරුන්ට ප්‍රමුඛ වගකීමක් පැවරෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී… Read More