Gossips

ට්‍රම්ප්ගෙන් ෆේස්බුක් වලට අනතුරු ඇඟවීමක්

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆේස්බුක්, ට්විටර් සහ ගූගල් යන සමාජ මාධ්‍ය වෙත අනතුරු ඇගවීමක් සිදුකර තිබෙනවා. ඔහු එමගින් දැනුම් දී ඇත්තේ එම සමාජ මාධ්‍යවලින් බෙදීම් සහ විවිධ අසත්‍ය ප්‍රචාර… Read More

Gossips

දකුණු කොරියාවෙන් එකඟතාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම බහුකාර්ය ධීවර වරාය හතරෙහි ඉදිකිරීම් ලබන වසරේ ආරම්භ කිරීම සඳහා දකුණු කොරියාව එකඟතාව පළකර තිබෙනවා. මෙම ධීවර වරායන් ඉදිවන්නේ උඩුප්පුව, ඩෙල්ෆ්ට්, මාදගල් සහ චලෙයි යන ප්‍රදේශවලයි…. Read More

Gossips

ආසියානු ක්‍රීඩා උළෙලේ ගයන්තිකා අබේරත්නට 6 වන ස්ථානය

ආසියානු ක්‍රීඩා උළෙලේ ඊයේ (28) පස්වරුවේ පැවති මීටර් 400 කාන්තා තරඟ ඉසව්වට එක්වූ ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්නට 6 වන ස්ථානය හිමි වුණා. ඇය තරඟය අවසන් කිරීමට ගත කළ කාලය විනාඩි දෙකයි තත්ත්පර 5ක්. මේ අතර,… Read More

Gossips

තවත් හිටපු ලේකම්වරුන් දෙදෙනෙකු ජනපති කොමිසමට පැමිණෙයි

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ශ්‍රී ලන්කන් සහ මිහින්ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ පිළිබදව සෙවීමට පත් කර ඇති ජනාධිපති කොමිසම… Read More

Gossips

අධිවේගයේ අධික වේගයෙන් ගිය හිටපු මහ ඇමතිගේ පුත්‍රයා මරු වැළඳ ගනී (ඡායාරූප)

ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් හිටපු ප්‍රධාන අමාත්‍ය එන්.ටී.රාම් රාඕ ගේ පුත් නාන්දමුරි හරිකිෂ්ණා රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තෙලංගානා ප්‍රදේශයේදී අද (29) අලුයම සිදුවූ මෙම අනතුරෙන්… Read More

Gossips

හමුදා බ්‍රිගේඩියර්වරුන් 5 දෙනෙකු මේජර් ජෙනරාල් නිළයට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හමුදා බ්‍රිගේඩියර්වරුන් 5 දෙනෙකු මේජර් ජෙනරාල් නිළයටත්, ලුතිනන් කර්නල්වරුන් 25 දෙනෙකු කර්නල් නිළයටත් උසස් කර තිබෙනවා. යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ යුද්ධයේදී… Read More

Gossips

නානුඔය ගිනකින් වෙළඳසැලක් සහ නිවසක් දැවී අළුවෙයි (ඡායාරූප)

නානුඔය, ඩෙස්පෝට් ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්නෙන් වෙළඳසැල සහ තවත් නිවසකට සම්පූර්ණයෙන් හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. ගින්නෙන් කිසිදු ජීවිත හානියක්… Read More

Gossips

ඇපෑලෙන් පසු ඥාණසාර හිමියන් ගැන තීරණයක්

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව ලබාදීම පිළිබඳව සැළකිල්ලට ගත හැක්කේ උන්වහන්සේ ඉදිරිපත් කළ අභියාචනය පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන්… Read More

Gossips

කටුනායකදී මැණික් තොගයක් අත්අඩංගුවට (ඡායාරූප)

මැණික් තොගයක් නීති විරෝධී ලෙස මෙරටට රැඟෙන ආ චීන ජාතිකයන් තිදෙනෙකු කටුනායකදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇති මැණික් තොගයේ වටිනාකම රුපියල් 46,81,445 (හතලිස් හය ලක්ෂ… Read More