Gossips

යුද හමුදාව දුම්රිය රියදුරු පුහුණුව ඉල්ලයි

දුම්රිය රියදුරන්, නියාමකවරුන් සහ මෙහෙයුම් මැදිරි කළමනාකරුවන් පුහුණුකිරීම සඳහා අවසර ලබාදෙන ලෙස ශ්‍රී ලංකා යුද හමුදාව, ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව අදාළ ක්‍ෂේත්‍ර තුන… Read More

Gossips

කොළඹ අක්‍රිය කරන සැලසුම ඒකාබද්ධය හෙළි කරයි

සැප්තැම්බර් 5 වනදා පැවැත්වීමට නියමිත ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරය තුලින් මුළු කොළඹම අක්‍රිය නගරයක් බවට පත්වනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි පක්ෂ නායකයින් ඊයේ (28) පස්වරුවේ හිටපු ජනාධිපති… Read More

Gossips

ගෝඨාභය අද ජනපති කොමිසම හමුවට

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, අද (29) ශ්‍රී ලන්කන් සහ මිහින්ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ පිළිබදව සෙවීමට පත් කර ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි. පසුගිය දා ඔහු ඇතුළු… Read More

Gossips

ගලහ උණුසුම පාලනය කෙරේ – පොලිස් ඇඳුමෙන් වෛද්‍යවරයා මුදා ගනී

මහනුවර – ගලහ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ අවුරුදු එකහමාරක් පමණ වයසැති කුඩා දරුවෙකු මියයාමත් සමඟ එම රෝහල් භූමියේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය පාලනය කර තිබෙනවා. කලහකාරී ලෙස හැසිරුණු පිරිස විසුරුවා… Read More

Gossips

මින්නේරියේ වනජීවී නිලධාරීන්ට පහරදුන් 12ක් අත්අඩංගුවේ

මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජිවි නිලධාරින්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර හිඟුරක්ගොඩ ප්‍රාදේශීය… Read More

Gossips

ජනපති බිම්ස්ටෙක් සමුළුවට

බහුආංශික, තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුල පිරීම හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ සිව්වන සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද (29) පෙරවරුවේ දිවයිනෙන්… Read More

Gossips

කොමසාරිස්ගේ නියෝගය නොතකා කළ වඟුරු බිම් ගොඩකිරීම

තලවතුගොඩ සිට හෝකන්දර දෙසට දිවෙන ප්‍රධාන මාර්ගය දෙපස පිහිටි විශාල වගුරු බිමේ අක්කර ගණනවක් දේශපාලනඥයෙකුගේ පෞද්ගලික අවශ්‍යතාව මත සුක්ෂමව ගොඩකරන බව අප මුල්වරට හෙළි කළේ 2017 වසරේ ජුලි මස 08 වැනිදායි…. Read More

Gossips

Update – ගලහ රෝහල ඉදිරිපිට නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පිරිස විසුරවන්න කඳුළු ගෑස් ප්‍රහාරයක්

ගලහ මූලික රෝහල ඉදිරිපිට නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පිරිස විසුරවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. ප්‍රතිකාර සඳහා එම රෝහලට ඇතුළත් කළ අවුරුදු එකහමාරක් පමණ වයසැති… Read More

Gossips

රාමඤ්ඤ නිකාය ජනපති හමුවේ

සංඝාධිකරණය පිහිටුවීමට බලය ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය නියෝජනය කරන මහා සංඝරත්නය ජනාධිපතිවරයා වෙත අද පස්වරුවේ සංදේශයක් භාර දුන්නා. ඒ, ජනාධිපති නිල නිවසට පාගමනින් වැඩම කරමින්…. Read More

Gossips

රජයට දිගුකාලීන දේශපාලන, ආර්ථික දැක්මක් නැහැ – අනුර යාපා

වත්මන් රජයට දිගුකාලීන දේශපාලන, ආර්ථික දැක්මක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පවසනවා. 16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රථමවරට මෙම ඒකකයේ… Read More