Gossips

පොලිස්පතිට කැඳවිමක්

පොලිස් කොමිසම සහ පොලිස්පතිවරයා අතර මතුව තිබෙන පරස්පරතා ගැන සාකච්ඡා කිරීමට දෙපාර්ශවයම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට කැඳවා තිබෙනවා. කතානායකවරයා විසින් මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තාව වන්නේ…. Read More

Gossips

Update – විරෝධතාවක් හේතුවෙන් වසා දැමුණු ගාලුමුවදොරට පිවිසෙන මාර්ගය විවෘතවේ

විශ්‍රාමික පොලිස් නිලධාරින් පිරිසකගේ විරෝධතා පාගමනක් හේතුවෙන් වසා දැමුණු කොළඹ කොටුව ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොරට පිවිසෙන මාර්ගය මේ වනවිට විවෘත කර තිබෙනවා. ඔවුන් අද (29) උදෑසන කොළඹ කොටුව දුම්රිය… Read More

Gossips

නේවි සම්පත් යළි රිමාන්ඩ්

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු ලුතිනන් කමාන්ඩ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නෙවි සම්පත් ලබන මස 12 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (29) නියෝග කර තිබෙනවා…. Read More

Gossips

ඥාණසාර හිමිගේ අභියාචනය සලකා බැලීමේ තීන්දුව අනිද්දා

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබාදුන් බරපතල වැඩ සහිත සිරදඩුවම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇපෑලක් ගොනු කිරීමට අවසර ලබාදෙන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන්… Read More

Gossips

ජීවිතයක් අහිමි වූ කැකිරාවේ අනතුර (ඡායාරූප)

කැකිරාව – එප්පාවල ප්‍රධාන මාර්ගයේ කුඹුක්කැන්ද ප්‍රදේශයේදී බස් රථයක් ත්‍රීරෝද රථයක ගැටී මාර්ගය අසල තිබූ තාප්පයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරෙන් තවත්… Read More

Gossips

ගාලුමුවදොර පිටිය ඉදිරිපිටදී ලොරියක් ගිනිගනී

ගාලුමුවදොර පිටිය ඉදිරිපිටදී ලොරි රථයක් ගිනිගැනීම හේතුවෙන් ගාලු පාරේ රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා. Read More

Gossips

Update – ගෝඨාභය රාජපක්ෂ, ජනපති කොමිසට පැමිණෙයි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලන්කන් සහ මිහින්ලංකා ආයතනවල සිදුවූ බව කියන දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කර ඇති ජනාධිපති කොමිසමට මේ වන විට පැමිණ තිබෙනවා. Update :- Wednesday, August 29, 2018, 9.25 pm ———————————————————-… Read More

Gossips

Update – බිම්ස්ටෙක් සමුළුවට එක්වීමට ජනපති නේපාලය බලා පිටත්ව යයි

බිම්ස්ටෙක් සංවිධානයේ සිව්වන සමුළුවට සහභාගිවීම වීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නේපාලය බලා පිටත්ව ගොස් තිබෙනවා. අද (29) පෙරවරු 8.20ට ඉන්දියන් ගුවන් සේවයට අයත් ඒ.අයි. 282 දරණ ගුවන් යානයෙන් ජනාධිපතිවරයා… Read More

Gossips

තවත් ජපාන රාජතාන්ත්‍රිකයෙකු දිවයිනට

ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ ඇතුළු 5 දෙනෙකුගෙන් යුත් දූත පිරිස තුන් දින නිළ සංචාරයක් සඳහා ඊයේ (28) රාත්‍රී 10.15ට පමණ දිවයිනට පැමිණ තිබෙනවා. සමුද්‍රීය පරිසර දූෂණය වැළැක්වීම… Read More

Gossips

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අද ඇරඹේ

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධාන කරන එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අද (29) පෙරවරුවේ ආරම්භවනවා. ඒ, මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අභියස භූමියේදියි. ලබන 31 වනදා දක්වා සෑම දිනකම… Read More