Gossips

කෙසෙල්වත්ත දිනුකගේ මව මත්කුඩු සමඟ අත්අඩංගුවට

දැනට ඩුබායි හි සැඟවී සිටින කෙසෙල්වත්ත දිනුක නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ මව හෙරොයින් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 200 ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More

Gossips

අම්බලන්තොට ලංගම සේවකයින් වර්ජනයක

අම්බලන්තොට ලංගම ඩිපෝ සේවකයින් අද උදෑසන සිට වර්ජනයක නිරත වනවා. ඒ රජයේ සේවකයින්ට ලබාදුන් රුපියල් දස දහසේ දීමනාව මූලික වැටුපට ඒකාබද්ධ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්. මේ අතර, ක්ෂේත්‍ර… Read More

Gossips

දැඩි අවදානම් තත්වයක ජීවත් වන සිංහරාජයේ ගෝනුන්

ලොව ජෛව විවිධත්වය අතින් ඉහලම ස්ථානයක තිබෙන අපට පමනක් නොව මුළු මහත් ලෝකයටම වැදගත් සදාහරිත තෙත් වනාන්තරය ලෙස සැලකෙන සිංහරාජ වනාන්තරය ආශ්‍රිතව ගැවසෙන ගෝනුන් හා අනිකුත් සතුන් දඩයම් කිරීම දැන්… Read More

Gossips

ගලහ රෝහලට යෑම වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය ප්‍රතික්ෂේප කරයි

මහනුවර – ගලහ ප්‍රාදේශීය රෝහලේ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය… Read More

Gossips

එන්ටප්‍රයිසස් ශ්‍රී ලංකා ඇරඹේ

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කළ එන්ට්‍රප්‍රයිසස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අද උදැසන මහජනතාව සදහා විවෘත වුණා. ඒ විෂය භාර අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රධානත්වයෙන්. මෙහි නිල සමාරම්භක… Read More

Gossips

තිස්සගෙන් නව බලවේගයක්

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් නව දේශපාලන බලවේගයක් ගොඩනගන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක පවසනවා. හිරු ප්‍රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළේ නව සන්ධානයක්… Read More

Gossips

ජපන් විදේශ කටයුතු රාජ්‍ය ඇමති, අගමැති හමුවෙයි

තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ජපාන විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කසුයුකි නකානේ අද උදෑසන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවුණා. අරලියගහ මන්දිරයේ පැවති මෙම හමුවේදී දෙරටට… Read More

Gossips

බස්නාහිර පුටු වාර්තාව ආණ්ඩුකාරවරයාට

බස්නාහිර පළාත් සභා සඳහා රුපියල් හය ලක්ෂ 40 000ක් වටිනා මුදලක් ගෙවා ගෙන්විමට සුදානම්ව වු පුටු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ කමිටු වාර්තාව පළාත් ආණ්ඩුකාරයා වෙත භාර දී තිබෙනවා. පළාත් සභාවේ නව… Read More

Gossips

උපාධි පත්වීම් ලබා රැකියාවට නොපැමිණි අයට වැඩ වරදී

නව පත්වීම් ලැබූ උපාධිධාරින් ඉදිරි දින දෙක තුළ සේවයට වාර්තා නොකළහොත් ඔවුන්ගේ පත්වීම් අවලංගු වන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එහි අතිරේක ලේකම් අසංක දයාරත්න… Read More

Gossips

කොළඹ ජාතික රෝහලේ එක්රැස් වූ සායනික අපද්‍රව්‍ය විනාශ කිරීමට පියවර

කොළඹ ජාතික රෝහලේ එක් රැස් වී ඇති සායනික අපද්‍රව්‍ය තාවකාලිකව ජයවර්ධනපුර රෝහලේ සායනික අපද්‍රව්‍ය විනාශ කරන ස්ථානයේදී විනාශ කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. එමෙන්ම… Read More