Gossips ක්‍රිකට් නිලවරණය දෙසැම්බර් 31 ට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය දෙසැම්බර් 31 වැනිදාට පෙර පැවැත්වීමට තමන් කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ප්‍රකාශ කළා. ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගිවීම සඳහා ඉන්දුනිසීයාවට පැමිණි අවස්ථාවේදී… Read More
Gossips නැගෙනහිර පළාතට සහ මුලතිව්, වවුනියාව දිස්ත්‍රික්කවලට අද පස්වරුවේ වැසි අද දිනයේත් නැගෙනහිර පළාත, මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම සෙසු… Read More
Gossips කටාරය වෙන් කිරීමට සෞදි අරාබිය ඇළක් කැපීමට සැරසේ තම රට සමඟ පවතින රාජතාන්ත්‍රික අර්බුදය හේතුවෙන් කටාර් අර්ධද්වීපය වෙන් කිරීම සඳහා ඇළක් කැපීම පිළිබඳව සෞදි බලධාරින්ගේ අවධානය යොමුව තිබෙනවා. සෞදි අරාබියේ කිරුළ හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරුගේ… Read More
Gossips නියෝගයක් ගැන හිමිවරුන් තිදෙනෙකු අදහස් පළ කරයි වරෙන්තු නිකුත් කළ අධිකරණ ක්‍රියාදාමය සම්බන්ධයෙන් තමන් වහන්සේ කිසිවක් නොදැන සිටි බව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත, ඉත්තෑකන්දේ සද්ධාතිස්ස සහ මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරුන් ප්‍රකාශ කළා. ඒ 2016 වසරේ… Read More
Gossips නීති විද්‍යාලයේ විදුහල්පතිනිය කාර්යාල අඩස්සියේ නිළවරණයකදී ඇති වූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ විදුහල්පතිනිය පැය 22 ට අධික කාලයක් සිසුන් විසින් කාර්යාල අඩස්සියට ගෙන තිබෙනවා. ඊයේ පස්වරු 5ට පමණ මෙලෙස කාර්යාලයේ රඳවා… Read More
Gossips 19 න් හිටපු ජනපතිවරුන්ට, ජනපතිවරණයට තරග කිරීමට බාධාවක් නැහැ ? 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා හිටපු ජනාධිපතිවරුන්ට යළිත් ජනාධිපතිවරණයකට තරග කිරීමට බාධාවක් නොමැති බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුව පවසනවා. ඔවුන් අද කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips ආදිවාසී ගම්වැසියන් ජලය නොමැතිව පීඩාවෙන් පානීය ජලය නොමැතිවීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව මහියංගනය – දඹාන ආදීවාසී ගම්මානයේ ප්‍රදේශ කිහිපයක ජනතාව පවසනවා. ආදිවාසී ගම්මානයේ ගුරු කුඹුර, වතුයාය, මාවරාගල වෙල් පල්ලෙවෙල හා… Read More
Gossips වෙළෙඳපොළ පුළුල් කරගැනීමට නව ක්‍රමවේද සොයායාම අත්‍යවශ්‍ය කාර්යයක් – අගමැති වෙළෙඳපොළ පුළුල් කරගැනීම සඳහා නව ක්‍රමවේදයන් සොයායාම අත්‍යවශ්‍ය කාර්යයක් බවට පත්ව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ… Read More
Gossips අරලියගහ මන්දිරයේ උත්සව ශාලාව ඕනෑම අයෙකුට වෙන්කර ගත හැකියි – අගමැති කාර්යාලය පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතාගේ විවාහ මංගල උත්සවය පැවැත්වුණු අරලියගහ මන්දිරය පරිශ්‍රයේ පිහිටි උත්සව ශාලාව ඕනෑම අයෙකුට උත්සව සඳහා වෙන්කරවා ගැනීමට හැකියාව පවතින බව අග්‍රාමාත්‍ය… Read More
Gossips නවකවදයේ තවත් අමිහිරි අත්දැකීමක් දැඩි කැපවීමකින් සිප් සතර හදාරා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම ඕනෑම දරුවෙකුගේ අපේක්ෂාවයි. එහෙත් එම අපේක්ෂාව මල් ඵලගැන්වීමෙන් අනතුරුවත් තම ජීවිතය නැතිකර ගැනීමට කරුණු කාරණා පෙළගැසෙන්නේ නම්… Read More