Gossips

දකුණු පළාතේ ශ්‍රී ලංගම බස් සේවක වර්ජනය තවදුරටත්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දකුණු පළාතේ ඩිපෝ සේවකයින් ආරම්භ කර ඇති වර්ජනයට උඩුගම ඩිපෝවේ සේවකයින්ද අද එක්වුණා. මෙලෙස දකුණු පළාත තුළ ඇති ඩිපෝ සියල්ලේම මේ වනවිට වර්ජනය ක්‍රියාත්මක බවයි… Read More

Gossips

ගලහ රෝහලේ දේපලවලට හානි කළ 7ක් අත්අඩංගුවට

කුඩා දරුවෙකු මියයාමේ සිද්ධියක් මුල්කරගෙන පසුගියදා ගලහ මූලික රෝහලේ දේපලවලට හානි සිදුකිරීම ඇතුළු චෝදනා 3 ක් සම්බන්ධයෙන් පුද්ගලයින් 7 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයුතු ජනරාශිය සහ… Read More

Gossips

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 67 වන සංවත්සරය අදයි

අද 67 වන සංවත්සරය සමරන ශ්‍රී ලාංකීය දේශපාලනයේ නොමැකෙන මතක සටහන් සනිටුහන් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භය සිදුවූයේ 1951 වසරේ සැප්තැම්බර් 2 වනදායි. ඒ, එවක පැවති එක්සත් ජාතික පක්ෂ රජයේ අමාත්‍යවරයෙකු… Read More

Gossips

ත්‍රිකුණාමලයේ සංවර්ධනයට සිංගප්පූරු සමාගමකින් සැළසුමක් – අගමැති

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු සදහා සිංගප්පූරු සමාගමක් සමග එක්ව සැලසුමක් සකස් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මඩකලපුව – කල්කුඩා ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට… Read More

Gossips

පාන් මිල ගැන තීන්දුවකට බේකරි හිමියන් හෙට රැස්වේ

තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5 කින් ඉහළ නංවන බවට තිරිගු පිටි නිෂ්පාදන සමාගම් මේ වනතෙක් ලිඛිතව දැනුම්දීමක් සිදුකර නොමැති බැවින් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමක් සිදුනොකරන බව සමස්ත… Read More

Gossips

පොතුවිල් ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් 3 ක් තවමත් අතුරුදන්

පසුගිය ජුනි මස දෙවනදා පොතුවිල් – උල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයින් තුන්දෙනෙකු අතුරුදන් වී මාස තුනක් ගතව ඇතත්, ඔවුන් පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බව ඔවුන්ගේ ඥාතීන් පවසනවා. එදින… Read More

Gossips

අද සිට ‘‘බී.ජී.පී. පයනියර්’’ තෙල් ගවේෂණය අරඹයි

ශ්‍රී ලංකා මුහුදු තීරයේ තෙල් සහ ස්වභාවික වායු ගවේෂණය සඳහා පැමිණි පර්යේෂණ නෞකාවක් අද, සිය මෙහෙයුම් ආරම්භ කරනවා. පැනමා ධජය යටතේ ලියාපදිංචි බී.ජී.පී. පයනියර් නැමති මෙම නෞකාව මෙරට මුහුදු තටකවල භූ… Read More

Gossips

ලූම්බිණියේ පහසුකම් පුළුල් කරගැනීමට ජනපතිගේ අවධානය

ලූම්බිණිය වැද පුදා ගැනීමට පැමිණෙන ශ්‍රී ලාංකික බැතිමතුන්ගේ පහසුකම් පුළුල් කර ගැනීම පිළිබදව නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ඕලී සමග පැවති ද්වීපාර්ශවික සාකච්ඡාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධානයට… Read More

Gossips

ඇමරිකාව, පාකිස්ථානයට ඩොලර් මිලියන 300 ක ආධාර කපා හරී

ත්‍රස්ත කණ්ඩායම්වලට එරෙහිව පියවර ගැනීමට අපොහොසත් වූ බවට චෝදනා කරමින් ඇමරිකාව, පාකිස්ථානයට ලබාදෙන ඩොලර් මිලියන 300 ක යුද ආධාර අත්හිටුවා තිබෙනවා. ඇමරිකාවෙන් ඩොලර් බිලියන ගණන් ආධාර ලබාගනිමින්… Read More

Gossips

ලොකු ළුෑණු බීජ ගොවීන්ගෙන් මැසිවිල්ලක්

දේශීය ලොකු ළුෑණු බීජ මිලදී ගැනීමේ කිසිදු වැඩපිලිවෙලක් නොමැති වීම නිසා තමන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව ලොකු ළුෑණු බීජ ගොවීන් චෝදනා කරනවා. ඔවුන් කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින්නේ කඩිනමින්… Read More