Gossips

සිංගප්පූරු වෙළඳ ගිවිසුම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් චෝදනාවක්

සිංගප්පූරු වෙළඳ ගිවිසුම සාධාරණීකරණය කිරීම පිටුපස සිටින්නේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු… Read More

Gossips

‘නින්ජා’ කල්ලියේ ‘‘චූටා’’ දෙමටගොඩදී පොලිස් දැලේ

‘නින්ජා’ නැමති කල්ලිය මෙහෙයවූ පාතාල සාමාජිකයෙකු වන ‘‘චූටා’’ නැමැත්තා දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ අපරාධ කොට්ඨාශය ඊයේ පස්වරුවේ සිදුකළ වැටලීමකදියි. මොහු 31 හැවිරිදි ඉහළ… Read More

Gossips

ජ.වි.පෙ.න් ඒකාබද්ධයට පිළිතුරු

ඒකාබද්ධ විපක්ෂය ලබන පස්වනදා පවත්වන විරෝධතාවට තම පක්ෂයට සහභාගිවීමේ අවශ්‍යතාවක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා… Read More

Gossips

මෝටර් රථ ලියාපදිංචියේ කැපී පෙනෙන වැඩිවීමක්

රජය මගින් තීරුබදු වැඩිකිරීමක් සිදුකළද, පසුගිය ජූලි මාසයේ මෙරට ලියාපදිංචි කළ මෝටර් රථ සංඛ්‍යාව සියයට 137 කින් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. ජූලි මාසයේදී නව මෝටර් රථ 7,193 ක් ලියාපදිංචි කර ඇති අතර,… Read More

Gossips

විල්පත්තුවේ සංචාරක බංගලා තාවකාලිකව වැසේ (ඡායාරූප)

පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් විල්පත්තුවේ ස්ථාපිත සංචාරක බංගලා වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. වනෝද්‍යාන භාර නිලධාරීන් මෙම පියවර ගෙන ඇත්තේ එම බංගලාවල නවීකරණ කටයුතු ද සිදු කිරීමේ අරමුණින්…. Read More

Gossips

ව්‍යාජ ලිපිලේඛන සැකසූ ස්ථානයක් පොලීසිය වටලයි

නිට්ටඹුව කළගෙඩිහේන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ ලිපිලේඛන සකස් කරන ස්ථානයක් පොලීසිය ඊයේ රාත්‍රියේ වටලා තිබෙනවා. පොලීසියට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, කළගෙඩිහේන ප්‍රදේශයේම… Read More

Gossips

ඉරානය යුද ශක්තිය තර කිරීමට සැරසේ

නව ප්‍රහාරක ජෙට් යානා සහ සබ්මැරීන ඇතුලූ නවීන යුද උපකරණවලින් සිය හමුදා ශක්තිමත් කිරීමට ඉරානය සැළසුම් කරනවා. එරට ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මොහොමඩ් අහදි මේ බව ඊයේ ප්‍රකාශ… Read More

Gossips

A380 යානයක් කටුනායකට

ලොව විශාලතම මගී ප්‍රවාහන ගුවන් යානයක් වන A380 යානයක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ තිබෙනවා. අද අලුයම මෙම යානය ගොඩබස්වා ඇත්තේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සිට අබුඩාබි බලා ගමන් කරමින් තිබියදීයි…. Read More

Gossips

බෝට්ටුවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයෙකු මරුට (ඡායාරූප)

මන්නාරමට ආසන්න උතුරු මුහුදේදී ධිවර බෝට්ටුවක් තුළ සිදුවූ පිපිරීමකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් තුන් දෙනෙක් බරපතළ තුවාල ලබා තිබෙනවා. මෙලෙස අනතුරට පත්ව ඇත්තේ මන්නාරම පල්ලිමුනෙයි ප්‍රදේශයෙන්… Read More

Gossips

කිරිඳිවැල අනතුරකින් දෙදෙනෙකු මරුට

කිරිඳිවැල – හංවැල්ල – ඌරාපොල මාර්ගයේ මැද්දේගම ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් කාන්තාවක් සහ කුඩා දැරියක් මියගොස් තිබෙනවා. රියදුරුට නින්ද යෑම හේතුවෙන් තාප්පයක… Read More