Gossips පින්නවල අලි අනාථාගාරයේ සංචාරක ආකර්ෂණය අඩුවන ලකුණු පින්නවල අලි අනාථාගාරයේ ජනතා ආකර්ශනය ක්‍රමයෙන් තොර වන බවට එහි සංචාරය කළ බොහෝ දෙනෙකු හිරු සී.අයි.ඒ වෙත තොරතුරු ලබාදුන්නා. එම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව සොයා හිරු සී.අයි.ඒ එහි සංචාරයක නිරත වුණා…. Read More
Gossips පොලිස් කොස්තාපල්වරියකගේ පිළිස්සුණු සිරුරක් හාලි ඇල නිවසකින් සොයා ගැනේ ඝාතනය කළ බවට සැකකෙරෙන 23 හැවිරිදි පොලිස් කොස්තාපල්වරියකගේ පිළිස්සුණු මළ සිරුරක් බදුල්ල – හාලිඇල – කැටවල ප්‍රදේශයේ නිවසකින් අද සොයා ගත්තා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර… Read More
Gossips වන අලි 5 දෙනෙකු මඩෙහි එරී මියයයි (ඡායාරූප) වගුරු බිමකින් එතෙර වීමට ගොස් මඬේ එරී මියගිය වනඅලි 5 දෙනෙකුගේ මළ සිරුරු සොයා ගැනීමේ පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. ඒ පොළොන්නරුව -තුම්මෝදර ජල ගැලූම් නිම්න ජාතික උද්‍යානයෙන්. ප්‍රදේශවාසීන්… Read More
Gossips වෙන මගක් සොයන විග්නේෂ්වරන්ට දෙමළ සන්ධානයෙන් පිළිතුරු දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාව වෙනුවෙන් කිසිවක් සිදුනොකළ බවට උතුරේ මහ ඇමතිවරයා සිදුකරන ප්‍රකාශ අසත්‍ය බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසනවා. අද යාපනයේ… Read More
Gossips සැප්තැම්බර් 5 විරෝධයට බැසිල් නැහැ ලබන 5 වනදා පැවැත්වෙන ජන බලය කොළඹට විරෝධතාව සදහා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද පැවති මැණික්… Read More
Gossips ජනපති සහ නේපාල අගමැති අතර ද්විපාර්ශවික සාකච්ඡා නේපාල රාජ්‍යයේ සුවිශේෂී ආරාධනාවකට අනුව එහි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ඔලී සමග ද්වීපාර්ශවික සාකච්ඡා අද පවත්වනු ලැබුවා. එමෙන්ම, ජනාධිපතිවරයා… Read More
Gossips රුසියාවේ ගුවන් අනතුරක් – 18 කට තුවාල රුසියාවේ – සෝචි ගුවන්තොටුපලේ දී මොස්කව් සිට පැමිණි බෝයිං 737 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානයක් අද අනතුරකට ලක්වුණා. අයහපත් කාලගුණය හේතුවෙන් යානය ධාවන පථයෙන් ඉවතට ගොස් ඇදී ඇති අතර පසුව එය ගිනි ගැනීමකට… Read More
Gossips 19 න් හිටපු ජනපතිවරුන්ට, ජනපතිවරණයට තරග කිරීමට බාධාවක් නැහැ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා හිටපු ජනාධිපතිවරුන්ට යළිත් ජනාධිපතිවරණයකට තරග කිරීමට බාධාවක් නොමැති බව නීතිඥ සංවිධාන ජාතික එකමුතුව පවසනවා. ඔවුන් අද කොළඹ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips බී.ජේ.පී නායකයෙකුගේ පුතෙකු බීමතින් රිය පදවා සිව් දෙනෙකු අනතුරට ලක්කරයි භාරතීය ජනතා පක්ෂයේ ප්‍රාදේශීය දේශපාලන නායකයෙකුගේ පුතෙකු සිදුකළ රිය අනතුරකින් ඉන්දියාවේ – ජායිපූර්හි පදික වේදිකාවක නිදා සිටි පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔහු බීමතින් රිය… Read More
Gossips නිදන් හාරමින් සිටි පුද්ගලයින් 4 ක් අත්අඩංගුවට ඇඹිලිපිටිය – පනාමුරේ – 5 කණුව ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක නිදන් හාරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු පොලීසිය අද අලූයම අත්අඩංගුවට ගත්තා. ඔවුන් නිදන් හැරීම සදහා යොදා ගත් භාණ්ඩ තොගයක් ද එහිදී පොලිස්… Read More