Gossips රජය සතු ණය බර තවදුරටත් ඉහළට මෙරට රජය සතු ව්‍යවසායන්හි ණය බර තවදුරටත් ඉහළ ගොස් ඇති අතර, ඒවායේ පාඩු ද වැඩි වී ඇති බව භාණ්ඩාගාර දත්ත මගින් හෙළිදරව් වනවා. 2018 වසරේ මුල් මාස 4 තුළ රාජ්‍ය ව්‍යවසායන්හි ණය බර රුපියල් බිලියන 491 ඉක්මවා… Read More
Gossips ඉන්දියාව පරදා ශ්‍රී ලංකාවට ජයක් සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල් පන්දු තරගාවලියේ අද (02) පැවැති තරඟයකදී ඉන්දියාව පරදවා දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා දැල් පන්දු ක්‍රීඩිකාවන් සමත් වුණා. ශ්‍රී ලංකා පිළ එහිදී… Read More
Gossips නායකයින් රටේ අයිතිකරුවන් නොව භාරකරුවන් බව කාදිනල් හිමියන් කියයි ජනතාව විසින් බලයට පත්කරනු ලබන නායකයින් මේ රටේ අයිතිකරුවන් නොව භාරකරුවන් බව සිහිතබාගත යුතුයැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ සම්බුද්ධත්ව… Read More
Gossips ඒකාබද්ධයෙන් සිංගප්පූරු ගිවිසුම ගැන තවත් හෙළිදරව්වක් සිංගප්පුරු නිදහස් වෙළඳ ගිවිසුමට අනුව විදෙස් රටවල ශ්‍රමිකයින්ට මෙරටට පැමිණීමට අවසර ලබාදෙමින් ආගමන විගමන කොන්දේසි වෙනස් කර ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. ඔහු මේ බව සඳහන්… Read More
Gossips ආණ්ඩුවේ සූදානමක් ජවිපෙ නායකයා හෙළිකරයි ආසියානු සංවර්ධන බැංකුව සමඟ අත්සන් කළ ගිවිසුමකට අනුව සේවක අර්ථසාධක අරමුදලේ මුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට ආණ්ඩුව සූදානමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු… Read More
Gossips පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ මිය ගොස් සිටි තවත් වන අලි දෙදෙනෙකුගේ සිරුරු හමුවේ පොළොන්නරුව – තුම්මෝදර ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ වගුරු බිමේ මඩේ එරීමෙන් මිය ගිය තවත් වන අලි දෙදෙනෙකුගේ සිරුරු හමුවී තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ වනජීවි නිලධාරීන් සිදුකළ මෙහෙයුමකින්… Read More
Gossips වියළි කාලගුණයෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට දැඩි බලපෑම් දිවයිනට බලපා ඇති අධික වියළි කාලගුණ තත්වයත් සමඟ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ සංචාරක බංගලා තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ඊයේ (01) දිනයේ සිට ඔක්තෝම්බර් මාසය දක්වා අදාළ බංගලා වසා… Read More
Gossips නිදහස් පක්ෂ සංවත්සරයට විශේෂ ආරාධනා නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 67 වන සංවත්සර සැමරුම සඳහා පක්ෂයේ කිසිදු සාමාජිකයෙකුට විශේෂ ආරාධනාවක් සිදුනොකරන බව පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසනවා. කෙසේ වෙතත්, 16 කණ්ඩායම නියෝජනය කරන… Read More
Gossips දැඳුරු ඔයේ ගිලී පාසල් සිසුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට දැඳුරු ඔයේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මොවුන් කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයෙන් දැඳුරු ඔයේ දිය නෑමට ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. Read More
Gossips නීති විදුහල ඉදිරිපිට අදත් උණුසුම් නීති විද්‍යාලයේ ශිෂ්‍ය සංගම් දෙකක වාර්ෂික නිළවරණය සම්බන්ධයෙන් ඇති වූ ගැටළුකාරී තත්වය පිළිබදව අගවිනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් එළඹෙන බදාදා අවසන් තීරණයකට එළඹෙණ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ… Read More