Gossips

පෙම්වතිය ඝාතනය කර ගිනි තැබූ පෙම්වතා (ඡායරූප)

23 හැවිරිදි කාන්තා පොලිස් කොස්තාපල්වරියක් හාලිඇල, ජගුල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවස තුලදී ගෙළ කපා ඝාතනය කර සිරුරට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඝාතනයට… Read More

Gossips

ජනපති සහ සාක් මහලේකම් අතර හමුවක් (ඡායාරූප)

නේපාල රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සාක් සංවිධානයේ මහලේකම් අම්ජාඩ් හුසේන් බී. සියාල් අතර හමුව අද (02) පෙරවරුවේ කත්මණ්ඩු නුවර සාක් මහලේකම් කාර්යාලයේදී සිදුවුණා. දකුණු ආසියාතික… Read More

Gossips

සෝමාලි අගනුවර දැවැන්ත පිපිරීමක්

අප්‍රිකානු සෝමාලි රාජ්‍යයේ මොගඩිෂු අගනුවර අද දැවැන්ත පිපිරීමක් සිදුවූ අතර, එය මෝටර් රථ බෝම්බ ප්‍රහාරයක් බවට සැලකෙනවා. එය පිපිරුණු ප්‍රදේශයේ පිහිටි පාසලක් ද කඩා වැටී ඇති අතර, අනතුරට ලක්වූ පිරිස… Read More

Gossips

හලාවත මුහුදේ ගිලී කාන්තාවක් ජීවිතක්ෂයට

හලාවත මුහුදේ ගිලීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වාරියපොළ, බමුනුකොටුව ප්‍රදේශයේ පදිංචි තිස්තුන් හැවිරිදි කාන්තාවක්. ඊයේ (01) පස්වරුවේ මෙම කාන්තාව තම සැමියා ඇතුළු… Read More

Gossips

තුන්වන පාසල් වාරය හෙට ඇරඹේ

2018 වර්ෂයේ තුන්වන පාසල් වාරය හෙට (03) ආරම්භ කෙරෙනවා. එමෙන්ම උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මේ මස 05 වැනිදා දක්වා සිදුකෙරෙනු ඇති. ඇගයීම් මණ්ඩල 572 ක් යටතේ ගුරුවරුන් 8,432 සහභාගීත්වයෙන් එම… Read More

Gossips

ජපානයට තවත් සුළි සුළඟක්

උස් රළ, ජල ගැලීම් සහ නාය යාම් ඇති කළ හැකි තවත් ප්‍රබල සුළි සුළඟක් ජපානය දෙසට යොමු වී තිබෙනවා. ජේබි ලෙස හඳුන්වා ඇති මෙම සුළි සුළඟ ජපානයේ ප්‍රධාන දිවයින වෙත අඟහරුවාදා ළඟා වනු ඇතැයි අපේක්ෂිතයි. එය… Read More

Gossips

ආසියානු ක්‍රීඩා උළෙලේ චීනය ඉදිරියෙන්

ඉන්දුනීසියාවේ – ජාකර්තා නුවර පැවැති 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය සමත්වුණා. ඔවුන් රන් පදක්කම් 132 ක්, රිදී පදක්කම් 92 ක් සහ ලෝකඩ පදක්කම් 65 ක් ඇතුලූව පදක්කම් 289 ක් ජයග්‍රහණය… Read More

Gossips

ගාල්ල මුහුදු තීරයේ පැල්ලම ගැන පරීක්ෂණ

ගාල්ල ප්‍රදීපාගාරයේ සිට මුහුදු සැතපුම් 5 ක් පමණ දුරින් මුහුදේ තෙල් පැල්ලමක් වැනි යමක් නිරීක්ෂණය කිරීම හේතුවෙන් ඒ පිළිබඳ සොයාබැලීමට නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ… Read More

Gossips

වවුනියාවේදී පොලීසිය ලූහුබැද ගිය යතුරුපැදියක් අනතුරක

වවුනියාව – හොරොව්පතාන ප්‍රධාන මාර්ගයේදී අණ නොතකා ධාවනය වූ යතුරුපැදියක් අසළ තිබූ විදුලි කණුවක ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයින් තුන්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කුමාම්කුලම් ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ… Read More

Gossips

රෙහෙමාන්ට මාස 06කට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තහනම්

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ මැද පෙළ පිතිකරු ශබීර් රෙහෙමාන් හට ජාත්‍යන්තර තරඟ තහනමක් පැනවීමට බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණ කර තිබෙනවා. සමාජ ජාල මාධ්‍ය භාවිත කරමින් ප්‍රේක්ෂකයිට අපහාසවන… Read More