Gossips තුන්වන පාසල් වාරය අද ඇරඹෙයි 2018 වර්ෂය සඳහා වන තුන්වන පාසල් වාරය අද (03) ආරම්භ වෙනවා. මෙවර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු මේ මස 05 වනදා දක්වා සිදුකෙරෙන අතර පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු කරන පාසල් තුන්වන පාසල් වාරය… Read More
Gossips බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වූ ජනපති යළි දිවයිනට (ඡායාරූප) නේපාලයේ පැවති සිව්වන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (02) රාත්‍රීයේ යළි දිවයිනට පැමිණියා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්- 196 දරන ගුවන්… Read More
Gossips නිධන් හෑරීමට ගිය කාන්තාවක් ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට වවුනියාව,ඕමන්ත,පනික්කෙයිනීරාවි ප්‍රදේශයේ නිධන් හෑරීමට ගිය කාන්තාවක් ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු ඊයේ(02) අත්අඩංගුවට ගත් බව වවුනියාව ඕමන්ත පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත සිදුකළ… Read More
Gossips පළාත් සභා ඡන්දය ගැන සාකච්ඡාවකට මැතිවරණ කොමිසම රැස්වේ මැතිවරණ කොමිෂන් සභාව අද (03) රැස්වීමට නියමිතයි. එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් වැදගත් තීරණ කිහිපයක් ගැනීමට නියමිත බවයි එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කළේ. පළාත් සභා මැතිවරණය ලබන… Read More
Gossips සිංගප්පූරු ගිවිසුම ගැන විපක්ෂයේ චෝදනා පදනම් විරහිතයි – ඇමති පාඨලී ශ්‍රී ලංකාව සහ සිංගප්පූරු රජය අතර අත්සන් කර ඇති ගිවිසුම පිළිබදව විපක්ෂයේ ඇතැම් පිරිස් එල්ල කරන චෝදනා පදනම් විරහිත බව මහ නගර සභා සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා. ගිනිගත්හේන… Read More
Gossips බදු වැඩි කළේ ඇයි ? – අගමැති හේතු පහදයි ජනතා විවේචන මධ්‍යයේ වුවද බදු වැඩි කිරීමට සිදුවූයේ බංකොලොත් නොවී රට ඉදිරියට ගෙන යාමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ණය බරින් රට නිදහස් කරලීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමේ විකල්පය තෝරා… Read More
Gossips දිස්ත්‍රික්ක 4කට වියළි කාලගුණයෙන් පීඩා අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට බලපා ඇති වියළි කාලගුණයත් සමඟ ජනතාව තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා. මේ අතර, දිවයිනට බලපා ඇති අධික වියළි කාලගුණ තත්ත්වයත් සමඟ විල්පත්තුව… Read More
Gossips නිදහස් පක්ෂයේ සාර්ථකම යුගය ගැන හිටපු ජනපතිගෙන් පැහැදිලි කිරීමක් සිය පාලන කාලය නිදහස් පක්ෂයේ සාර්ථකම යුගය බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. මොණරාගල ප්‍රදේශයේ අද (01) පැවති උත්සවයකට එක්වෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ. Read More
Gossips ගිවිසුමේ අඩුපාඩු පවතින බව හිටපු ඇමති රවී කියයි ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කර ඇති වෙළඳ ගිවිසුමේ අඩුපාඩු පවතින බව හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසනවා. මෝදර ප්‍රදේශයේ අද (02) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය… Read More
Gossips නව සේද මාර්ගය ගැන චීන ජනපතිගෙන් ප්‍රකාශයක් පෙරදිග සහ අපරදිග යා කෙරෙන නව සේද මාර්ගය තුළින් චීනයට පක්ෂපාතී රටවල කල්ලියක් ගොඩනැගීමට අදහස් නොකරන බව චීන ජනාධිපති ෂී – ජින්පින් පවසනවා. 2013 වසරේ ප්‍රථම වරට එක් තීරුවක් සහ මාවතක් යන සංකල්පය යටතේ… Read More