Gossips

වරෙන්තුවක් මත අධිකරණයේ පෙනී සිටි භික්ෂූන් වහන්සේලා සිව්නමට ඇප

වරෙන්තුවක් මත අධිකරණයේ පෙනී සිටි භික්ෂූන් වහන්සේලා සිව්නම ඇප මත මුදාහැරීමට කොළඹ – කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. එහිදී මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළේ රුපියල් එක්ලක්ෂ පනස් දහස බැගින්… Read More

Gossips

ගතවූ පැය 24 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් මනුෂ්‍ය ඝාතන තුනක්

මුන්දලම – මංගලඑළිය – හේන්යාය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් අද අලූයම පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. සිද්ධියෙන් මියගියේ 37 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්…. Read More

Gossips

අලීගේ විශ්මිත පන්දුව ඉන්දියාවට අත්කර දුන් අමතක නොවන දරුණු පරාජය

සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවති තරඟ පහකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය තවත් එක් තරඟයක් ඉතිරිව තිබී ජය ගන්නට එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ දෙරට අතර පැවති සිව්වන ටෙස්ට් තරඟට ලකණු 60කින් ජයග්‍රහණය… Read More

Gossips

මඩේ එරුණු සද්දන්තයින් හත්දෙනාගේ සිරුරු ගොඩගනී – පරිසරවේදීන්ට සැකයක්

පොළොන්නරුව – තුම්මෝදර ජල ගැලූම් නිම්න ජාතික උද්‍යානයේ වගුරු බිමක මියගොස් සිටියදී හමුවූ වන අලි හත්දෙනාගේ සිරුරු අද පෙරවරුවේ ගොඩගනු ලැබුවා. ඒ, පොළොන්නරුව වනජීවී කාර්යාලයේ සහ යුද හමුදා නිලධාරීන්ගේ… Read More

Gossips

ඒකාබද්ධ විපක්ෂයේ සාමූහිකත්වය බිඳ වැටීමක් ගැන පා.ම. විදුර කියයි

ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නායකයින් සිදුකරන ප්‍රකාශ නිසා සාමූහිකත්වය බිඳීමට ලක්වන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක පවසනවා. හොරණ පිහිටි ඔහුගේ නිවසේ අද පෙරවරුවේ පැවති මාධ්‍ය… Read More

Gossips

ජනබලය කොළඹට ආණ්ඩුව බයවෙලා – ගම්මන්පිල

අනිද්දා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය කොළඹට විරෝධතා රැළියට ආණ්ඩුව බියවී ඇති බව පිවිතුරු හෙළ උරුමය පවසනවා. එහි ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කොළඹ අද පැවති මාධ්‍ය… Read More

Gossips

පන්දහසේ ව්‍යාජ නෝට්ටු 13 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

පිටකොටුව – බැස්ටියන් මාවතේදී රුපියල් 5000 සේ ව්‍යාජ මුදල් නෝට්ටු 13ක් සමඟ පුද්ගලයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද උදෑසන මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි අම්පාර – ඉරක්කාටම් තුන ප්‍රදේශයේ… Read More

Gossips

දුම්රිය රියදුරන්ට ප්‍රවාහන ඇමතිගෙන් අනතුරු ඇඟවීමක්

නොසැළකිලිමත්කමින් අනතුරු සිදුකරන දුම්රිය රියදුරන්ට එරෙහිව ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. 29 වන දුම්රිය… Read More

Gossips

බ්‍රසීල ජාතික කෞතුකාගාරයේ ගින්නක්

බ්‍රසීලයේ ජාතික කෞතුකාගාරයේ ගින්නක් හටගෙන තිබෙනවා. වසර 200 කට වඩා පැරණි පෞරාණික සහ විද්‍යාත්මක වටිනාකමකින් යුත් මෙම කෞතුකාරයේ මිලියන විස්සකට අධික පෞරාණික භාණ්ඩ පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා… Read More

Gossips

ක්‍රිකට් නිලවරණය ගැන අයි.සී.සී. මතය ක්‍රීඩා ඇමති අභියාචනාධිකරණයට දන්වයි

විශ්‍රාමික මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු හෝ ඊට ඉහල අධිකරණයක විශ්‍රාමික විනිසුරුවරුන් දෙදෙනෙකු සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කර ස්වාධීන ක්‍රිකට් නිලවරණයක්… Read More