Gossips ජනපති නව කාර්ය මණ්ඩල ප්‍රධානී හේමසිරි ප්‍රනාන්දු ජනාධිපති නව කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස හේමසිරි ප්‍රනාන්දු පත්කර තිබෙනවා. මහජන බැංකුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරන ඔහු හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායකගේ ලේකම්වරයෙකු ලෙසද කටයුතු කළා. Read More
Gossips ඇස්වලින් ලොවම වසඟයට ගත් තරුණියට අධිකරණ නියෝගයක් චිත්‍රපට දර්ශනයක තිබූ ඉඟි පෑමේ දර්ශනයක් නිසා සමාජ ජාල ඔස්‌සේ ප්‍රසිද්ධිය පත් වූ රංගන ශිල්පිනියකට එරෙහිව මුස්‌ලිම් කණ්‌ඩායම් ගොනු කළ නඩුවක් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය නිශ්ප්‍රභා කර තිබෙනවා…. Read More
Gossips පාන් ගෙඩියක මිල ඉහළට අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් පහකින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 5 කින් ඉහළ දැමීම හේතුවෙන් අදාළ තීරණය ගත්… Read More
Gossips ශ්‍රී ලංකා පිලේ සුපිරි පන්දු යවන්නාට ආසියානු කුසලානය අහිමි වෙයි ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවක ක්‍රීඩක අකිල ධනංජයට ආසියානු කුසලාන තරඟාවලියේ පළමු අදියර අහිමිව යන බවට වාර්තා වනවා. සිය පෞද්ගලික හේතුවක් මත ආසියානු කුසලානයේ පළමු අදියරෙන් ඔහුට ඉවත්වීමට සිදුවනු… Read More
Gossips විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලුමුවදොරට පිවිසෙන මාර්ගය වැසේ ආබාධිත රණවිරුවන් පිරිසක් පවත්වන විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය මේ වනවිට ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා. ඔවුන් අද උදෑසන මෙම පා ගමන ආරම්භ කළේ කොළඹ – කොටුව දුම්රියපල ඉදිරිපිටින්…. Read More
Gossips තරංගගේ නොදැවුණු ඉනිමෙන්, විස්සයි විස්සේ ජය කොළඹ උපුල් තරංගගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් පළාත් විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව හිමිකර ගැනීමට කොළඹ කණඩායම ඊයේ (02) සමත් සමත් වුණා. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී… Read More
Gossips මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත කරයි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. 2013 වසරේදී සතොස ආයතනයේ සිදුකළ බව කියන මුදල් අවභාවිතයක් සම්බන්යෙන් මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනෙකුට… Read More
Gossips Update – බෙංගමුවේ නාලක හිමි ඇතුළු හිමිවරුන් සිව්දෙනා අධිකරණයට පැමිණෙයි පූජ්‍ය බෙංගමුවේ නාලක, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ වන විට පැමිණ තිබෙනවා. මෙම භික්ෂූන් වහන්සේලා… Read More
Gossips ජන බලය ගැන ඒකාබද්ධයේ තීරණය හෙට ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට (04) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු… Read More
Gossips ජනපතිගේ 67 වන ජන්ම දිනය අදයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ 67 වන ජන්ම දිනය අදට යෙදී තිබෙනවා. 1989 වසරේදී පොළොන්නරුව දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මුල්වරට පාර්ලිමේන්තුවට තේරී පත්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නියෝජ්‍ය අමාත්‍ය… Read More