Gossips ඇලෙස්ටෙයාර් කුක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස්කර ඇති සුපිරි පිතිකරු අලෙස්ටේයාර් කුක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. දැන් පැවැත්වෙන ඉන්දියාව සමග ටෙස්ට් තරඟාවලියේ… Read More
Gossips යතුරු පැදියක ගැටි පුද්ගලයෙකු මරුට හැටන් කොටගල ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වු යතුරු පැදියක ගැටි මාර්ගය හරහා ගමන් ගත් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ හැටන් කොටගල ප්‍රදේශයේ පදිංචිව 47 හැවිරිදි පුද්ගලයෙක්…. Read More
Gossips යාපනය – ඒ 9 මාර්ගයේ වෑන් රථයක් සහ ලොරි රථයක් අනතුරට ලක්වී 9 කට තුවාල යාපනය – මහනුවර – ඒ 9 මාර්ගයේ මාන්කුලම් ප්‍රදේශයේ වෑන් රථයක් සහ ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ වෑන් රථයේ රියදුරු ලොරිය නවතා ඇති බව නොදැකීම නිසා… Read More
Gossips මියන්මාරයේ රාජ්‍ය රහස් හෙළි කළැයි රොයිටර් මාධ්‍යවේදීන්ට සත්වස් සිරදඬුවම් මියන්මාර හමුදාවලින් පීඩාවට ලක්වන බවට සැලකෙන රොහින්ග්‍යා මුස්ලිම්වරුන් පිළිබඳව වාර්තාකරණයේ නියැලූණු රොයිටර් මාධ්‍යවේදින් දෙදෙනෙකුට එරට අධිකරණය මගින් අද සත්වසරක සිරදඬුවම් නියම කළා. 32 හැවිරිදි… Read More
Gossips මෙතෙක් ලොව පහළ වූ මහා පුරුෂයාණන්ගේ අසහාය දිවි ගමන, ශ්‍රී සිද්ධාර්ථ ගෞතම අද සිට හිරු ටෙලි තිරයෙන් ඔබේ ආලින්දයට දුක්ඛ සම්භාරයෙන් , බෝධි සම්භාරය පිරූ අසමසම උත්තමයාණන්ගේ කුමාර අවධිය අවලෝකනය කෙරෙන ශ්‍රව්‍ය දෘශ්‍ය මහා කාව්‍යය ශ්‍රී සිද්ධාර්ථ ගෞතම අද සිට එනම් සැප්තැම්බර් මස 03 වන දින සිට සතියේ දින පහේම රාත්‍රී… Read More
Gossips රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක විදේශ මුදල් සමඟ ශ්‍රී ලාංකිකයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට රුපියල් දෙකෝටි අසූ ලක්ෂයක වටිනාකමකින් යුත් විදේශ මුදල් තොගයක් සමඟ 25 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපළේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින්… Read More
Gossips දකුණේ ලංගම සේවකයින් තුන්වන දිනටත් වර්ජනයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දකුණු පළාතේ සියලූම බස් රථ සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි. 2015 වසරේ රජයේ සේවකයන්ට ලබාදුන් රුපියල් 10,000ක දීමනාව, තවත් දීමනාවක් ලෙස නොව,… Read More
Gossips නීතිවිරෝධී ලෙස මෙරටට ගුවනින් භාණ්ඩ රැගෙන ආ කාන්තාවක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු ගුවන්තොටුපලේ අපරාධ පරීක්ෂණ නිලධාරින් දෙපාර්තමේන්තුවේ විසින් අද අත්අඩංගුවට… Read More
Gossips එක්වරම තම රථය කොල්ලකන්න තුවක්කු අරන් ආපු අයියලා සෙට් එකට ගෙදර දුවන්න ආත්තම්මා උගන්නපු අමතක නොවන පාඩම තම සුඛෝපභෝගී ජීප් රථය පැහැරගැනීමට පැමිණි කොල්ලකරුවන්ට අමුතුම පාඩමක් ඉගැන්වූ මිත්තනියක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ දකුණු අප්‍රිකාවෙන්. කාන්තාවක්… Read More
Gossips වගා කළ කුඹුරු ප්‍රමාණය සෙවීමට ගුවන් හමුදාවේ සහාය වගා කර ඇති කුඹුරු ප්‍රමාණය කොතෙක්ද යන්න පිළිබදව නිවැරදිවම දැන ගැනීම සඳහා ගුවන් හමුදාව හරහා ගුවනින් තොරතුරු ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව ගුවනින් ලබා ගන්නා සිතියම්… Read More