Gossips මහරගම නගර සභාවේ සේවකයින් සිය රාජකාරි කටයුතුවලින් ඉවත් වෙයි මහරගම නගර සභාවේ සියලූම සේවකයින් සිය රාජකාරි කටයුතුවලින් ඉවත්වී තිබෙනවා. නගර සභාවේ විදුලි අංශයේ සේවකයින් සිව් දෙනෙකුට නගර සභා සභාපති ටිරාජ් ලක්රුවන් පහරදී ඇති බවට චෝදනා කරමිනුයි ඔවුන් මෙලෙස… Read More
Gossips අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මල සිරුරක් වැලිකන්දෙන් හමුවෙයි (ඡායාරූප) මීට දින තුනකට පමණ ඉහතදී අතුරුදන් වූ අයෙකුගේ මළසිරුරක් රුවන්පිටිය කුඩා ඔය ප්‍රදේශයේ තිබී අද (07) උදෑසන වැලිකන්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා, මෙලෙස මියගොස් ඇත්තේ 61 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි… Read More
Gossips පාර්ලිමේන්තුවේ කැඳවීමේ සීනුව නාද කෙරේ සභාවේ ඝන පූර්ණය නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කැඳවීමේ සීනුව නාදකර තිබෙනවා. Read More
Gossips පොලිස්පතිවරයා ව්‍යවස්ථාදායක සභාවට කැඳවයි පොලිස්පති පුජිත ජයසුන්දර සහ පොලිස් කොමිසමේ සමාජිකයින් කිහිපදෙනෙක් අද ව්‍යවස්ථාදායක සභාව වෙත කැඳවා තිබෙනවා. තමන් ලබා දුන් නියෝග 10ක් පොලිස්පතිවරයා විසින් ක්‍රියාත්මක නොකිරිම සම්බන්ධයෙන්… Read More
Gossips මතුගමදී රන් ආභරණ හා මුදල් වංචා කළ තිදෙනෙක් අත්අඩංගුවට මතුගම ප්‍රදේශයේදී ව්‍යාජ මැණික් ගල් පෙන්වා රන් ආභරණ හා මුදල් වංචා කළ සැකකරුවන් තිදෙනෙකු ජිව අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර නීතිය බලගැන්විමේ ඒකකයේ නිලධාරින් විසින් ඊයේ සිදු… Read More
Gossips ජපාන භූ කම්පනයෙන් ජිවිත සහ දේපල හානි රැසක් උතුරුදිග ජපානයේ – හොකයිඩෝ දිවයිනේ ඊයේ සිදුවූ රික්ටර් පරිමාණයේ 6 යි දශම 7 ක ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 40 දෙනෙකු පමණ අතුරුදන්වී තිබෙනවා. භූ කම්පනය නිසා ඇති වූ නායයාමේ… Read More
Gossips මහරගම – ඇරැව්වලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ මහරගම – ඇරැව්වල පුරාණ විහාරය ඉදිරිපිටදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අද අලූයම කිසියම් පිරිසක් විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවයි…. Read More
Gossips ලොව පුරා භූ කම්පන වැලක් ඊයේ (06) දිනයේදී ලෝකයේ ප්‍රදේශ කිහිපයකින් ප්‍රබල භූ කම්පන කිහිපයක් වාර්තා වී තිබෙනවා. පැසිෆික් සාගරයේ ෆීජි දිවයිනට ඔබ්බෙන් රික්ටර් පරිමාණයේ 7 යි දශම 8 ක භූ කම්පනයක් සිදුවූ අතර, එය මුහුදු පත්ලේ සැතපුම්… Read More
Gossips ශ්‍රී ලංකාවේ දැවැන්තම සෞඛ්‍යය රක්ෂණාවරණය සමඟින් සොෆ්ට්ලොජික් ලයිෆ් අලුත් ගමනකට සැරසෙයි ශ්‍රී ලංකාවේ අංක එකේ සෞඛ්‍යය රක්‍ෂණ සමාගම වශයෙන් ජනතාවගේ ජීවන තත්වය උසස් මට්ටමකට ගෙන ඒමට නිරන්තරයෙන් කටයුතු කරන සොෆ්ට්ලොජික් ලයිෆ් ජීවිත රක්‍ෂණ සමාගම සිය නවතම සෞඛ්‍ය රක්‍ෂණ… Read More
Gossips ඉන්දීය සුපිරි තාරකාවිය හදිසියේම ගත් තීරණය ලෝකෙම අවධානය යොමුවූ හොලිවුඩය ජයගත් බොලිවුඩ් සිනමා තාරකාවිය ප්‍රියංකා ගැන අලුත්ම තොරතුරක් වාර්තා වනවා. එහි දැක්වෙන්නේ ඇයගේ විවාහ උත්සවය පැවැත්වෙන දිනය පිළිබඳවයි. මේ වනවිට ඒ සම්බන්ධයෙන් විවිධ… Read More