Gossips රජිව් ඝාතකයන්ගේ ඉරණම තමිල්නාඩු ආණ්ඩුකාරවරයාට ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින 7 දෙනාට සහනයක් ලබාදීම පිළිබඳ වගකීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ තමිල්නාඩු ආණ්ඩුකාරවරයා වෙත… Read More
Gossips චීන ජනපති රුසියාවේ ආර්ථික සමුළුවකට චීන ජනාධිපති ෂී ජින්පින් ලබන සතියේ රුසියාවේ පැවැත්වෙන ආර්ථික සමුළුවකට සහභාගි වන බව වාර්තා වනවා. රුසියානු ඈත පෙරදිග ව්ලැඩිවොස්ටොක් නුවර සැප්තැම්බර් 11 වනදා සිට 13 වනදා පැවැත්වෙන සමුළුව සඳහා සහභාගි… Read More
Gossips සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනයක් දිවයිනට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව පසුගිය අගෝස්තු මාසයේදී දෙලක්ෂ තුන්සිය පනස් නවයක් ලෙස සියයට 5 කින් වර්ධනය වී තිබෙනවා. එහිදී වැඩිම සංචාරක පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර, චීනය සහ එක්සත්… Read More
Gossips එංගලන්ත – ඉන්දියා අවසන් ටෙස්ට් තරඟය අද මෑත කාලය තුළ ක්‍රිකට් ලෝකයේ ඉමහත් අවධානයට ලක් වූ එංගලන්තය සහ ඉන්දියාව අතර, ටෙස්ට් තරඟාවලියේ පස්වන සහ අවසාන තරඟය ලන්ඩන් – ඕවල් ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වනවා. මෙතෙක් පැවති තරඟ වලදී ලොව අංක එකේ ටෙස්ට්… Read More
Gossips 20 අභියෝගයට ලක් කරමින් ගම්මන්පිලගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක්… Read More
Gossips ඇමරිකානු ආරක්ෂක ලේකම් හදිසියේම ඇෆ්ගනිස්ථානයට ඇමරිකානු ආරක්ෂක ලේකම් ජිම් මැතිස් කලින් ප්‍රකාශ නොකළ චාරිකාවක් සඳහා අද ඇෆ්ගනිස්ථානයට පැමිණියා. ඒ ඇෆ්ගනිස්ථානය පිළිබඳ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම පිළිබඳ කරුණු… Read More
Gossips මහසෝන් බලකායේ ප්‍රධානියා ඇතුළු 8ක් යළි රිමාන්ඩ් මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා ලබන 21 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත… Read More
Gossips ශ්‍රී ලංකාවේ නව තානාපතිනියට ඇමරිකානු සෙනට් සභාවේ අනුමැතිය ඇලයිනා බී. ටෙප්ලිට්ස්, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ මීළග ඇමරිකානු තානාපතිවරිය ලෙස එරට සෙනට් සභාව තහවුරු කර තිබෙනවා. ඇය මීට පෙර නේපාලයේ ඇමරිකානු තානාපතිවරිය ලෙස කටයුතු කළා. ඊට අමතරව, ඕස්ට්‍රේලියාව,… Read More
Gossips මහරගම කළඹමින් පන්සල පාමුල අද උදේ පුද්ගලයෙක් වෙන් වෙන්නම කපා කොටා ඝාතනය කළ හැටි මහරගම කළඹමින් පන්සල පාමුල අද උදේ පුද්ගලයෙක් වෙන් වෙන්නම කපා කොටා ඝාතනය කළ හැටි මහරගම – ඇරැව්වලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ මහරගම – ඇරැව්වල පුරාණ විහාරය ඉදිරිපිටදී පුද්ගලයෙකු… Read More
Gossips උතුර පළාත් මහ ඇමති විග්නේෂ්වරන් අභියාචනාධිකරණයට උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අද උදෑසන අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියා. ඒ අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් කරුණු… Read More