Gossips

තුවාල ලැබූ වන අලියෙකුට වනජීවියෙන් ප්‍රතිකාර (ඡායාරූප)

වැලිකන්ද මගුල්පොකුණ රක්ෂිත ප්‍රදේශයේදී බඳින තුවක්කුවක් පත්තු වීමෙන් තුවාල ලබා සිටි වන අලියෙකුට ප්‍රතිකාර කිරීම වනජීවී නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරුනා. අප වාර්තාකරු සඳහන් කළේ වයස අවුරුදු… Read More

Gossips

අනුරාධපුර මහනගර සභාවේ මූල්‍ය වංචා සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්

අනුරාධපුර මහ නගර සභාවේ මූල්‍ය වංචා සිද්ධියට අත්අඩංගුවට ගත් වැටුප් විෂය භාර නිලධාරිනිය ඇතුළු සිව්දෙනාට ඇප ලබාදීම අධිකරණය අද යළි ප්‍රතික්ෂේප කළා. ඒ අනුව ඔවුන් ලබන 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර… Read More

Gossips

පාසල් සිසුවියක් කෙළෙසූ පාසල් සිසුවෙක් ඇතුලු තිදෙනෙකු පොලිස් දැලේ

සෙවණගල ප්‍රදේශයේ පාසලක දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් ශිෂ්‍යාවක්‌ දූෂණය කළ තිදෙනෙක් පෙරේදා (05) සෙවණගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දූෂණයට ලක්වූ සිසුවියගේ… Read More

Gossips

සේරුනුවර වැලිතොටුපළක බෝට්ටු 35ක් ගිනි ගනී

මහවැලි ගඟේ සේරුනුවර – නීලපොළ වැලිතොටුපළ අසළ නවතා තිබූ බෝට්ටු 35ක් කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබෙනවා. පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් අනුව සේරුනුවර පොලීසිය එම ස්ථානයට… Read More

Gossips

උසස් පෙළ දෙවන අදියරේ ඇගයීම් කටයුතු 11 වන දා සිට

උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු ලබන 11 වන දා සිට 24 වන දා දක්වා සිදුකිරීමට විභාග දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා. ඇගයීම් මධ්‍යස්ථාන ලෙස පාසල් 24ක් තෝරාගෙන ඇති අතර, එම කාලසීමාව තුළ පාසල්… Read More

Gossips

විග්නේෂ්වරන් අභියාචනාධිකරණයට

උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් අද අභියාචනාධිකරණය හමුවේ පෙනී සිටියා. ඒ පසුගිය ජූලි 29 වනදා අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන්… Read More

Gossips

ජනබලය ලෙඩ කළ කිරිපැකට් ගැන මන්ත්‍රී මුජිබර්ට චෝදනා

ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගි වූ පිරිසකට ආසාත්මිකතාවක් ඇති කළ කිරිපැකට් ලබාදීම පිටුපස සිටින්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ… Read More

Gossips

සිංගප්පූරු ගිවිසුම ගැන රතන හිමියන්ටත් සැකයක්

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළද ගිවිසුම කැබිනට් මණ්ඩලයේදී සම්මත වුවා යැයි සිදුකරන ප්‍රකාශ පිළිබඳ සැකයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා. රටසුරකින ජනපවුර… Read More

Gossips

මඩකලපුවේ හර්තාල්

මඩකලපුව දිස්ත්‍රික්කයේ අද පෙරවරු හයේ සිට හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ඒ, මඩකලපුව – පුල්ලූමලේ ප්‍රදේශයේ ක්‍රියාත්මක පානීය ජල බෝතල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවකට විරෝධය දක්වමින්…. Read More

Gossips

නවක වදයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – ජනපති

නවක වදය සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. හිඟුරක්ගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයට මුල්ගල් තැබීමේ උත්සවයට අද එක්වෙමින් ජනාධිපතිවරයා… Read More