Gossips

නව ව්‍යවස්ථාවේ දළ කෙටුම්පතක් කඩිනමින් පාර්ලිමේන්තුවට

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දළ කෙටුම්පතක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය… Read More

Gossips

අලි රොෂාන් අත්අඩංගුවට

නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ රාත්‍රී 12 ට පමණ මහරගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේදී අලි රොෂාන් අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලීසිය… Read More

Gossips

අතුරුදන්වූවන්ගේ පවුල්වලට කඩිනම් සහන අවශ්‍ය බවට නිර්දේශ

අතුරුදන්වූවන් සහ බලහත්කාරයෙන් අතුරුදන් කරවනු ලැබූවන්ගේ පවුල්වල සාමාජිකයන් සඳහා හදිසි සහන සැපයීම අත්‍යවශ්‍ය බව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය ප්‍රකාශ කරනවා. ඒ, ඔවුන් නිකුත් කළ අතුරු… Read More

Gossips

බ්‍රසීලයේ ජනපති අපේක්ෂකයාට පිහි පහරක්

ලබන මස පැවැත්වෙන බ්‍රසීල ජනාධිපතිවරණයේ පෙරමුණ ගත් අපේක්ෂකයා ලෙස සැලකෙන ජුයිස් ඩි ෆෝරා මැතිවරණ රැළියක් අතරතුර පිහි ප්‍රහාරයකට ලක්වී තිබෙනවා. එයින් අක්මාවට සහ බඩවැල්වලට හානි සිදුවූ ඔහු ශල්‍යකර්මයකට… Read More

Gossips

ඡන්ද නොතියන හේතුව කොමිසම පහදයි

මැතිවරණයක් පැවැත්විය හැක්කේ ව්‍යවස්ථාපිත නීතිවල විධිවිධාන අනුව පමණක් බව මැතිවරණ කොමිසම පවසනවා. එහි අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්.මොහොමඩ් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ… Read More

Gossips

සමෘද්ධි හිමිකම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ

සමෘද්ධි සහනාධාර ලැබීම සඳහා සුදුසුකම් ඇති රට පුරා සිටින සියලූ ජනතාවට සමෘද්ධි සහනාධාර ලබාදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද පොළොන්නරුවේදී ආරම්භ වනවා. මේ වනවිට සමෘද්ධි ප්‍රතිලාභ… Read More

Gossips

පුරන් කුඹුරු ගොඩකිරීමේ ජාවාරමට ඇමති එරෙහි වෙයි

පුරන් කුඹුරු ගොඩකිරීම සඳහා වංචනික අවසර ලබාදෙන නිලධාරීන්ට දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. මහනුවර ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා… Read More

Gossips

කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට

ඉන්දියාව සමඟ ලබන 11 වැනිදා ආරම්භවීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට හිමිව තිබෙනවා. නම් කළ සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්…. Read More

Gossips

පොලිස්පති සහ පොලිස් කොමිසමේ නිලධාරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හමුවට

ජාතික පොලිස් කොමිසන් සභාව සහ පොලිස්පතිවරයා අද (07) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව හමුවට කැඳවා තිබෙනවා. ඒ, පොලිස් කොමිසන් සභාවේ නියෝග සහ පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අතර පැන නැඟී ඇතැයි වාර්තාවන… Read More

Gossips

බෙල්ලන්විල වෛද්‍යවරියට මරු කැඳවූ නිවසේ ගින්නට හේතුව ?

බෙල්ලන්විල – ශ්‍රී සෝමරතන මාවතේ පිහිටි නිවසක ඇති වූ ගින්න ගෑස් කාන්දුවක් හේතුවෙන් හටගෙන ඇති බවට පොලීසිය සැක පළ කරනවා. සිද්ධියෙන් 33 හැවිරිදි ගැබිණි වෛද්‍යවරියක් ජීවිතක්ෂයට පත්වූ අතර, වෛද්‍යවරයෙකු… Read More