Gossips සෙවනගල යතුරුපැදිකරුවෙකුට 88,000ක දඩයක් මීට මාස 3කට පමණ පෙර සෙවනගල – ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා පළා ගිය යතුරුපැදිකරුවෙකුට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් 88,000ක දඩයක් නියම කර තිබෙනවා. කිරිඉබ්බන්ආර – ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි… Read More
Gossips අලි රොෂාන්ට ඇප ව්‍යාජ බලපත්‍රයක් උපයෝගී කරගෙන අලියෙකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු තුන් දෙනා ඇප මත මුදා හැර තිබෙනවා. ඒ, සැකකරුවන්… Read More
Gossips ෆොන්සේකා සහ පාහියන්ගල හිමියන් මත ගැටුමක වනජීවි දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් තම ඥාතීන්ට පවරා දීමට කටයුතු කරන බවට පළ වූ පුවත්පත් වාර්තා ප්‍රතික්ෂේප කරන බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. කොළඹ ඊයේ… Read More
Gossips සිරියානු අවසන් සටන නතර නොකරන බව පුටින් කියයි සිරියානු කැරළිකරුවන් සතු අවසන් බලකොටුව වන ඉඩ්ලිබ් අත්පත් කර ගැනීම සඳහා ඉරානයේ සහ රුසියාවේ සහය ඇතිව සිදුකරන මෙහෙයුම නතර නොකරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ප්‍රකාශ කළා. අයි.එස්. සහ… Read More
Gossips 17 වන දා තීරණයක් ගන්නා බව වෛද්‍යවරුන් කියයි වෛද්‍යවරුන් ඉලක්ක කර ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විමර්ශන අංශ කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් විරෝධය පළ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ නිර්නාමිකව ඉදිරිපත්… Read More
Gossips අලුතින් දුම්රිය මැදිරි 160ක් දුම්රිය මැදිරි 160ක් මිලදී ගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ සහ දුම්රිය මැදිරි ඉදිකිරීම් ආයතනයක් වන ඉන්දියානු රයිට් සමාගමේ තාක්ෂණික අධ්‍යක්ෂ මලික් රතෝර්… Read More
Gossips අපරාජිත ශ්‍රී ලංකා දැල් පන්දු පිළ අවසන් පූර්ව තරඟයට සිංගප්පූරුවේ පැවැත්වෙන ආසියානු දැල් පන්දු ශූරතා තරඟාවලියට සහභාගි වන අපරාජිත ශ්‍රී ලංකා පිළ අද (08) අවසන් පූර්ව තරඟයට මුහුණ දෙනවා. එහිදී ශ්‍රී ලංකා පිළ තරඟ වදින්නේ හොංකොං පිළ සමඟයි. දෙවන අවසන්… Read More
Gossips ගිනි අවියක් සමඟ තුන් දෙනෙකු ගලහ දී අත්අඩංගුවට ගලහ නගරයේදී ගිනි අවියක් සමඟ තුන්දෙනෙකු ඊයේ රාත්‍රියේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ සුඛෝපභෝගී ජීප් රථයක් පරීක්ෂා කිරිමේදී එහි තිබී ගිනි අවියක්, ඊට භාවිතා කරන ජීව උණ්ඩ… Read More
Gossips හෙට සිට පළාත් කිහිපයකට වැසි වැඩිවේ හෙට සිට 11 වන දා දක්වා දිවයිනේ උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද දිනයේ… Read More
Gossips ආසියාවේ ශූරයින් සොයන සටනට හොං කොං එක්වෙයි ආසියානු කුසලාන තරඟාවලියේ සිය ස්ථානය තහවුරු කරගන්නට හොං කොං කණ්ඩායම පසුගියදා සමත් වුණා. ඒ ආසියානු කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා පැවති තරඟාවලියේ අවසන් තරඟයේදී එක්සත් අරාබි එමීර්… Read More