Gossips

මහරගම ඝාතනයේ තවත් තොරතුරු හෙළිවේ

මහරගම – ඇරැව්වල පුරාණ විහාරය ඉදිරිපිටදී ඊයේ අලූයම තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ තරුණයා කිසියම් පිරිසක් විසින් එම ස්ථානයට කැදවා ඝාතනය කර ඇති බවට පොලීසිය සැක පළ කරනවා. මිය ගිය තරුණයා කිහිප දෙනෙකුගෙන්ම… Read More

Gossips

20ට එරෙහි වූ ගම්මන්පිළට ජවිපෙන් පිළිතුරු

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ආකාරයට පනත් සම්මත කර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණට කිසිදු අවශ්‍යාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළා. ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට… Read More

Gossips

වෛද්‍ය සභාව වෙනස් වෙයි

ස්වාධීන වෛද්‍ය සභාවක් ඉදිරියේදී පිහිටු වන බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත… Read More

Gossips

ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය ඇරඹේ

ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික අභ්‍යාසය ස්ලිනෙක්ස්, ත්‍රිකුණාමලය වරාය පරිශ්‍රයේදී ඊයේ ආරම්භ වුණා. ඒ සඳහා කිර්ච්, සුමිත්‍ර සහ කෝරා – දිවා නැමැති ඉන්දියානු නාවික හමුදා යුද නෞකා තුන ත්‍රිකුණාමල… Read More

Gossips

20 වසරකට පෙර කාන්තාවක් දූෂණය කළ, දෙදෙනෙකුට තිස් වසරක සිර දඬුවම්

ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට චෝදනා කරමින් 25 හැවිරිදි විවාහක දමිල කාන්තාවක් බලහත්කාරයෙන් රැගෙන ගොස් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටි දෙදෙනෙකුට වසර 30 බැගින්… Read More

Gossips

මන්නාරම මුහුදේ දී කේරළ ගංජා කිලෝ 284ක් නාවික හමුදා භාරයට

මන්නාරම මුහුදු තීරයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝ 284ක් අඩංගු පාර්සල් 7ක් නාවික හමුදාව සොයාගෙන තිබෙනවා. පසුව එම කේරළ ගංජා තොගය නාවික හමුදාව විසින් මුලන්කාවි පොලීසියට භාර දුන් බවයි පොලිස් මාධ්‍ය… Read More

Gossips

හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – 14වන ත්‍රිරෝද රථය කෑගල්ලට

සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFA ත්‍රිරෝද රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත… Read More

Gossips

ගිනි පෙට්ටි පාලම ඉදිකිරීම ජනපති ප්‍රධානත්වයෙන්

රාජ්‍ය සේවයට ඇතුළත් වන පිරිස වැඩිවීමෙන් රටේ සංවර්ධනය පහත වැටෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ සමෘද්ධි දීමනා ලබාදීමේ උත්සවයකට පොළොන්නරුව – රාජකීය විද්‍යාලයේදී… Read More

Gossips

ඒකාබද්ධයෙන් ආණ්ඩුවට අභියෝගයක්

ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ ජනබල මෙහෙයුම අසාර්ථක බවට ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ නම් වහාම පළාත් සභා මැතිවරණය පවත්වන ලෙසට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට අභියෝග කරනවා. ඔවුන් මේ බව සඳහන් කළේ… Read More

Gossips

පොලිස්පතිට සහ කොමිසමට සති දෙකක්

පොලිස් කොමිෂන් සභාව සහ පොලිස්පතිවරයා අතර නොවිසදී ඇති ගැටළු දින 14ක් ඇතුළත සම්පූර්ණයෙන්ම නිරාකරණය කර ගන්නා ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද දෙපාර්ශවයටම දැනුම් දී තිබෙනවා. ඒ, ඔවුන් අතර පසුගිය… Read More