Gossips

පොල් මිල බසී

කොළඹ පොල් වෙන්දේසියේ දී පොල් ගෙඩියක සාමාන්‍ය මිල තවදුරටත් පහත බැස තිබෙනවා. ඒ අනුව සියයට 2.2කින් පහළ ගිය පොල් ගෙඩියක මිල සටහන් වූයේ රුපියල් 37යි ශත 6ක් ලෙසයි. පසුගිය බ්‍රහස්පතින්දා පැවති පොල් වෙන්දේසිය… Read More

Gossips

එංගලන්තය 198/7යි

සංචාරක ඉන්දීය පිළ සමඟ ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භ වූ 5 වන සහ අවසාන ටෙස්ට් තරඟයේදී එංගලන්ත පිළ පළමු ඉනිම සඳහා කඩුලූ 7ක් දැවී ලකුණු 198ක් ලබා සිටියා. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමේ… Read More

Gossips

රුපියල් කෝටි දෙකකට අධික රත්‍රන් සමඟ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් රත්‍රන් බිස්කට් 31ක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (08) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන්… Read More

Gossips

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ආසියනු ශූරතාවට ලංවෙයි

ආසියානු දැල් පන්දු ශූරතා තරඟාවලියේ හොංකොං පිළ සමඟ අද (08) පැවති අවසන් පූර්ව තරඟයේදී හොංකොං ක්‍රීඩිකාවන් පරදා අවසන් මහා තරඟයට සුදුසුකම් ලබන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වුණා. තරඟයේ ලකුණු සටහන… Read More

Gossips

ජන බලයට කොළඹ ඇවිත් නොසිතූ මොහොතක අවසන් ගමන් ගිය විමලසූරිය ට අවසන් ගෞරව දක්වන්න ඒකාබද්ධයේ මන්ත්‍රීවරු පිරිසක් හැටන් යයි

ජන බලයට කොළඹ ඇවිත් නොසිතූ මොහොතක අවසන් ගමන් ගිය විමලසූරිය ට අවසන් ගෞරව දක්වන්න ඒකාබද්ධයේ මන්ත්‍රීවරු පිරිසක් හැටන් යයි ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පසුගිය 05 වනදා සංවිධානයකර තිබූ ජන බලය කොළඹට විරෝධතාව… Read More

Gossips

ත්‍රි රෝද රථයකට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් දෙදෙනෙකු රෝහලේ

වැලිකන්ද මැණික්දෙණිය ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කළ ත්‍රි රෝද රථයකට එල්ල වූ වන අලි ප්‍රහාරයකින් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අද උදෑසන 8ට පමණ මෙම වන අලි ප්‍රහාරය එල්ලවී ඇති බවයි අප වාර්තාකරු… Read More

Gossips

රක්ෂිතයක ගින්නකින් අක්කර 50ක් විනාශයි

බදුල්ල හාලිඇල මොරේතොට රක්ෂිතයේ ඇතිවූ හදිසි ගින්නකින් අක්කර 50ක් පමණ ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා. ඊයේ (07) මෙම ගින්න හටගෙන ඇති බවයි හාලිඇල පොලීසිය කියාසිටියේ. කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙකු විසින්… Read More

Gossips

මහ මඟදී විසඳුනු ගැබිණි මව්වරුන් දෙදෙනෙකුගේ වෙන්වෙන්ව ලියවූ ඉරණම් දෙක

ගැබිණි කාන්තාවක් මහ මඟදී දරුවෙකු ප්‍රසූත කළ පුවතක් ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයෙන් වාර්තා වනවා. ප්‍රවාහන පහසුකම් නොමැතිකම හේතුවෙන් ගැබිණි කාන්තාව ප්‍රදේශවාසීන් විසින් රෝහලට රැගෙන යමින්… Read More

Gossips

රිය අනතුරකින් කොස්තාපල්වරයෙකු රෝහල් ගත කෙරේ

වත්තල – මාබෝල පාලම අසළ සිදුවූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පෑලියගොඩ දිසා රථ වාහන කොට්ඨාශයට අයත් මෝටර් රථයක් කොළඹ දෙස සිට පැමිණි ටිපර් රථයක් ගැටී ඇති අතර,… Read More

Gossips

ගල්කිස්සේ දේපළ කොල්ල කෑ 5ක් අත්අඩංගුවට

ගල්කිස්ස ප්‍රදේශයේ දේපළ කොල්ලකෑම් රැසකට සම්බන්ධ පුද්ගලයන් 5 දෙනෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් නිවෙස්වලට ඇතුළු වී පුද්ගලයින් බිය ගන්වා මුදල් හා දේපළ කොල්ලකෑම් රැසක් සිදුකර… Read More