Gossips සැක කටයුතු ලෙස මියගිය ව්‍යාපාරික තරුණයෙකුගේ සිරුරක් හමුවෙයි මාවනැල්ල අරණායක ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට සැක කටයුතු ලෙස මියගිය තරුණයෙකුගේ සිරුරක් අරණායක පොලිසිය විසින් අද (08) සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ල, පදියදොර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි… Read More
Gossips නිළ නිවාස භාර නොදුන්, ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාට නඩු ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දහසයේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට ඇමති ධුර දරන සමයේ ලබාදුන් නිල නිවාස නැවත භාර නොදීම හේතුවෙන් ඔවුන්ට විරුද්ධව නඩු පැවරීමට රාජ්‍ය පරිපාලන… Read More
Gossips ආරක්ෂක හමුදාව ගැන ජනපතිගෙන් ජගත් සංවිධානයට නව යෝජනාවක් ආරක්ෂක හමුදාවන්ට එරෙහි චෝදනාවලින් ඔවුන් නිදහස් කර ගැනීම සදහා ජගත් සංවිධානයට සහ මානව හිමිකම් කොමිසමට නව යෝජනාවක් ඉදිරිපත්කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. මේ අතර,රත්නපුර දිස්ත්‍රික්කයේ… Read More
Gossips නවකවදයට දඬුවම් ලබන සිසුන්ට, මහපොළ අහිමි වෙයි නවක වදය ලබාදීම සම්බන්ධයෙන් චෝදනා ලැබ දඬුවම් නියමවී ඇති සිසුන්ට මහපොළ ශිෂ්‍යාධාරය අහෝසි කිරීමට තීරණය කර ඇති බව ලලිත් ඇතුලත්මුදලි මහපොල ශිෂ්‍යත්ව භාර අරමුදල පවසනවා. එහි අධ්‍යක්‍ෂ පරාක්‍රම… Read More
Gossips මහරගම ඝාතනයේ සැකකරුවන් හඳුනා ගැනේ මහරගම – ඇරැව්වල පුරාණ විහාරය ඉදිරිපිටදී ඊයේ (07) අලුයම තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කළ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති බව පොලීසිය පවසනවා. අදාළ ඝාතනය පළපුරුදු කණ්ඩායමක් විසින් සිදුකරන්නට… Read More
Gossips ජිනිවා මානව හිමිකම් මණ්ඩලයට, ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් නැහැ මෙවර ජිනිවා මානව හිමිකම් මණ්ඩල සැසි වාරය සඳහා ශ්‍රී ලංකාවේ සිට නියෝජිත කණ්ඩායමක් යැවීමට අදහස් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ප්‍රකාශිකාව හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ජිනිවා… Read More
Gossips මීලඟ ජනාධිපතිවරණය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක් ජනාධිපතිවරණය නියමිත කාලයට දිනකට හෝ පෙර නොපවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිවිතිගල මධ්‍යම බල මණ්ඩල රැස්වීමට අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා… Read More
Gossips ජන බලය විරෝධතාවයේ සාර්ථක, අසාර්ථකකම් ඉදිරි සතියේ සාකච්ඡාවට ජනබලය විරෝධතාව අනෙකුත් දිස්ත්‍රික්වල ද සාර්ථකව දියත් කිරීම පිළිබදව ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ජා කිරීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසනවා. හිරු… Read More
Gossips බස්නාහිර පළාත් සභාවේ පුටු ප්‍රශ්නයට අමතරව දොරක ගැටළුවක් බස්නාහිර පළාත් සභාවේ නව සභා ගර්භයෙහි ප්‍රධාන දොර ඉදිකිරීම සඳහා රුපියල් කෝටි එකහමාරක මුදලක් වැය කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි චෝදනා කරනවා…. Read More
Gossips ‘අලි බාබා’ නිර්මාතෘ ජැක් – මා විශ්‍රාම ගනී අන්තර්ජාල වාණිජකරණය තුළින් ඩොලර් බිලියන 400ක් වටිනා අලිබාබා ව්‍යාපාරය ගොඩනැගූ චීනයේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන ජැක් – මා ඔහුගේ 54 වන ඡන්ම දිනය යෙදී ඇති ලබන සඳුදා විශ්‍රාම ගැනීමට සැරසෙනවා. තවදුරටත්… Read More