Gossips විශ්වවිද්‍යාල ශුද්ධ භූමි නොවන බව අන්තරේ කියයි සමස්ත සමාජයේම පවතින ප්‍රචණ්ඩත්වය විශ්වවිද්‍යාල තුළ පැවතීම පුදුමයක් නොවන බව, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි කැඳවුම්කරු ලහිරු… Read More
Gossips පාතාල ක්‍රියාකාරකම් දෙස බලා ආණ්ඩුව නිහඬව බලා සිටිනවා – හිටපු ජනපති ඉහළ යමින් පවතින පාතාල ක්‍රියාකාරකම් දෙස බලා ආණ්ඩුව නිහඬව බලා සිටින බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළකළේ අඹේපුස්ස ප්‍රදේශයේ… Read More
Gossips ෂෙහාන් සේමසිංහට එරෙහිව නීතිමය පියවර ගන්නවා – මුජිබර් ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට එක්වුණු පිරිසකට විෂ මිශ්‍ර කිරි පැකට් ලබාදුන්නේ තමන්යැයි චෝදනා කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More
Gossips 20 භයානක බව ගෝඨා කියයි ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය භයානක බැවින් එය පරාජය කළ යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රත්නපුර… Read More
Gossips රෑට නිදා ගන්න අල්ලපු ගෙදරට යන හංසිකා කියපු සංවේදී කතාව වයසට ඔරොත්තු නොදෙන තරමේ වගකීම් දරාගනිමින් ජීවිතයට ජය ගැනීමට උත්සහ දරන දරුවන් පිළිබඳව නිරන්තරයෙන් වාර්තාවනවා. මේ පුවතත් එවන් දියණියක් පිළිබඳවයි. මේ දඹුල්ල වෑවලවැව අරුනෝදයගම ප්‍රදේශයේ ජිවත්වන… Read More
Gossips වවුනියාවේ නිවසකින් අඹුසැමි යුවලකගේ මළසිරුරු හමුවෙයි වවුනියාවේ නිවසකින් අඹුසැමි යුවලකගේ මළසිරුරු හමුවී තිබෙනවා. මෙලෙස මියගොස් ඇති සැමියාගේ වයස 25 ක් බවත් බිරිඳගේ වයස 19 ක් බවත් වාර්තා වනවා. මොවුන් සියදිවි හානිකරගන්නට ඇති බවටයි සැකපලකරන්නේ. අදාළ… Read More
Gossips වියළි කාලගුණයෙන් ලක්ෂ 4 කට පීඩා දැනට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ලක්ෂ 4 කට වැඩි පිරිසක් පීඩාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ මෙම වියළි කාලගුණ තත්ත්වය… Read More
Gossips තායිවානය වෙනුවෙන් ඇමරිකාව රටවල් 3 ක රාජ්‍ය තාන්ත්‍රිකයන් යළි කැඳවයි පැනමා – එල් සැල්වදෝර් සහ ඩොමිනිකන් ජනරජයේ සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන් යළි කැඳවීමට ඇමරිකාව පියවර ගෙන තිබෙනවා. ඒ එම රටවල් තායිවානය ස්වාධීන රටක් ලෙස පිළි නොගැනීම හේතුවෙන්. මේ වනවිට තායිවානය රටවල්… Read More
Gossips ජන බලය විරෝධතාව අතර තුර මියගිය පුද්ගලයාට අවසන් ගෞරව දක්වන්න ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් එක්වෙයි (ඡායාරූප) ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පසුගිය 05 වනදා සංවිධානයකර තිබූ ජන බලය කොළඹට විරෝධතාවට සහභාගී වී සිටියදී හෘදයාබාධයකින් මියගිය පුද්ගලයාගේ දේහයට අවසන් ගෞරවය දැක්විමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු… Read More
Gossips සිංගප්පූරුවට පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන්යානයක බෝම්බ බියක් ඉන්දියාවේ මුම්බායි සිට සිංගප්පූරුව බලා යාමට පැමිණි ගුවන් යානයක බෝම්බයක් තිබෙන බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් එම ගුවන් ගමන පැය 8 ක පමණ කාලයක් ප්‍රමාද වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ එම අවස්ථාව… Read More