Gossips ඉන්දුනීසියාවේ බස් රථ අනතුරකින් 21 දෙනෙකු ජීවිතක්ෂයට ඉන්දුනීසියානු ජාවා දිවයිනේ සංචාරක බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. බටහිර ජාවා – සකභූමි සංචාරක නිකේතන ප්‍රදේශයේ දී ඊයේ මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ… Read More
Gossips හෝමාගම පෞරාණික ගල් තලාවක් හෝමාගම – හබරකඩ – අමුහේන්කන්ද – ශ්‍රී ධර්මරාජ විහාරස්ථාන භූමියේ තිබී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් සලකුණක් සහිත ගල්තලාවක් සොයා ගෙන තිබෙනවා. එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් විසින් එම… Read More
Gossips හෝමියෝපති පන්ති ජාවාරමක් ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හෝමියෝපති විභාගය සදහා සිසුන් නොමග යවමින් උපකාරක පන්ති පවත්වන බවට රජයේ සහතිකලත් හෝමියෝපති වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කරනවා. එම සංගමයේ උප සභාපති වෛද්‍ය එස්.රමේෂ්… Read More
Gossips ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බැංකොක් නුවර දී අත්අඩංගුවට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි ප්‍රධාන පෙළේ සැකකරුවෙකු වන ඩබ්ලිව්.ඒ. සාලිය පෙරේරා තායිලන්තයේ බැංකොක් නුවර දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගැනුණු ඔහු ජාත්‍යන්තර… Read More
Gossips අභිරහස් ලෙස මියගිය අඹුසැමි යුවළ වවුනියාවේ නිවසකින් අඹුසැමි යුවලකගේ මළසිරුරු හමුවී තිබෙනවා. මෙලෙස මියගොස් ඇති සැමියාගේ වයස 25 ක් බවත් බිරිඳගේ වයස 19 ක් බවත් වාර්තා වනවා. මොවුන් සියදිවි හානිකරගන්නට ඇති බවටයි සැකපලකරන්නේ. අදාළ… Read More
Gossips එන්න කියා නොපැවැත්වූ තරඟ නිසා අසරණ වූ පාසල් දරුවන් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දෙවන අදියරේ බැඩ්මින්ටන් තරග අද ,හෙට සහ අනිද්දා දිනවල කොළඹ රාජකීය විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගනයේදී සහ කොළඹ ඩී.එස්.සේනානායක විදුහල් ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන… Read More
Gossips වියළි කාලගුණයෙන් ලක්ෂ 6 කට පීඩා දැනට පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ලක්ෂ 6 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ මෙම වියළි කාලගුණ තත්ත්වය… Read More
Gossips ඩොලර් මිලියන 53 ක විදේශ ආයෝජන කොටස් වෙළඳපොළට වසරේ පළමු භාගය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 53 ක විදේශ ආයෝජන කොළඹ කොටස් වෙළඳපොල වෙත ගලා ආ බව මහබැංකුව පවසනවා. රාජ්‍ය සුරැකුම්පත් වෙළඳපොලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 176 ක ශුද්ධ ගෙවීම් වාර්තා වී තිබුණා…. Read More
Gossips ට්‍රම්ප් ලිපියක් අපේක්ෂාවෙන් උතුරු කොරියානු නායක කිම් ජොං අන්, තමාට යොමුකර ඇති ලිපිය ධනාත්මක ප්‍රතිචාරයන් සහිත එකක් වනු ඇතැයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශ්වාසය පළ කර තිබෙනවා. න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් ඇති… Read More
Gossips ඒකාබද්ධය ජනමතය නොදැන සිටි බව අගමැති කියයි ජනමතය නොදැන ඒකාබද්ධ විපක්ෂය ජන බලය කොළඹට විරෝධතාව සංවිධාන කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීම අද අමතමින් අග්‍රාමාත්‍යවරයා… Read More