Gossips

නේපාලයේ හෙලිකොප්ටර් අනතුරකින් 6 දෙනෙකු මරුට

නේපාලයේ ගොර්කා ප්‍රාන්තයේ කඳුකර නුවකොට් ප්‍රදේශයේදී ඊයේ හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එහිදී දිවි බේරා ගත් කාන්තාවක ගුවන් මගින් කත්මණ්ඩු අගනුවර… Read More

Gossips

අපරාධ කල්ලි සාමාජිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ කල්ලියක සාමාජිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ අපරාධ කොට්ඨාශය සහ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සිදුකළ වැටලීම් වලදියි. මාළිගාවත්ත,… Read More

Gossips

ඉම්රාන් ඛාන්ගේ රජයට හිටපු බිරිඳගෙන් චෝදනාවක්

ක්‍රිකට් ක්‍රීඩාවෙන් දේශපාලනයට පිවිසි පාකිස්තාන නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ රජයට ඔහුගේ පැරණි බිරිඳ වූ ජෙමීමා ගෝල්ඞ්ස්මිත් චෝදනාවක් එල්ල කළා. ඒ, ඔහුගේ රජය අන්තවාදී කණ්ඩායම්වල ග්‍රහණයට… Read More

Gossips

කැළයකට ගොස් කළ කොල්ලය

යහළුවන් ලෙස හුංගම උස්සන්ගොඩ කැළයට ගිය තරුණියක් ඇතුළු තරුණයින් හතර දෙනෙක් එක් තරුණයකුගේ රන් ආභරණ සියල්ලම හා තවත් තරුණයකුගේ ජංගම දුරකථනය කොල්ලකා පලා ගොස් ඇති බවට හුංගම පොලිසියට පැමිණිල්ලක්… Read More

Gossips

අස්ගිරි ලේඛකාධිකාරී හිමියන්ගෙන් අගමැතිට ඉල්ලීමක්

ඉරිදා දිනවල උදය වරුවේදී පෞද්ගලික උපකාරක පන්ති තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අස්ගිරි පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන්, අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළා…. Read More

Gossips

ජපාන ක්‍රීඩිකාවකට ඓතිහාසික ජයග්‍රහණයක්

ජපාන ටෙනිස් ක්‍රීඩිකා න ඕමි ඔසාකා, ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාව ජයග්‍රහණය කිරීමට ඊයේ සමත් වුණා. ඒ, ප්‍රවීන ඇමරිකානු ක්‍රීඩිකා සෙරීනා විලියම්ස් 6ට දෙකක් සහ 6ට 4ක් ලෙස පරාජයට පත් කරමින්. නිව්යෝක්… Read More

Gossips

උතුරු කොරියාවේ දැවැන්ත හමුදා සංදර්ශනයක්

උතුරු කොරියාව බිහි වී වසර 70ක් සම්පූර්ණවීම නිමිත්තෙන් දැවැන්ත හමුදා පෙළපාලියක් සහ සංදර්ශනයක් අද ආරම්භ වනවා. වසර ගණනාවකින් පැවැත්වෙන මෙම හමුදා සංදර්ශනය පිළිබදව ලෝකයේ අවධානය යොමුව ඇත්තේ ඔවුන්… Read More

Gossips

ශ්‍රී ලංකාව ආසියානු දැල් පන්දු කිරුළ අභියස

2018 ආසියානු දැල් පන්දු කිරුළ සඳහා ශ්‍රී ලංකාව අද සත්කාරක සිංගප්පුරුව සමඟ අවසන් මහා තරඟට මුහුණ දෙනවා. ඊයේ පැවති අවසන් පූර්ව තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හොංකොං පරදවා ලකුණු 55ට 46ක ජයග්‍රහණයක්… Read More

Gossips

දරුවෙකුගේ සැත්කමකට බව පවසා මුදල් වංචා කළ 3 ක් දැලේ (ඡායාරූප)

කුඩා දරුවෙකුගේ සැත්කමකට බව පවසමින් දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව රවටා මුදල් වංචා කළ කාන්තාවක් ඇතුලු 3 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රුවන්වැල්ල ප්‍රදේශයේ අවුරුදු 13 ක දරුවෙකු මස්පිඩු… Read More

Gossips

අද සිට පළාත් කිහිපයකට පස්වරුවේ වැසි

අද සිට අනිද්දා දක්වා දිවයිනේ උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇති වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව… Read More