Gossips සංවර්ධන නිලධාරීන් අනිද්දා වර්ජනයක විවිධ අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුව, ආයතන සහ පළාත් සභාවලට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිලධාරීන් අනිද්දා දීප ව්‍යාප්ත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් වනවා. සංවර්ධන නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තිය… Read More
Gossips කථානායකවරයා, ඉන්දීය අගමැති හමුවේ ඉන්දීය පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධනයකට අනුව එරට බලා පිටත් වූ කථානායක කරු ජයසූරිය, නවදිල්ලි නුවර දී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා. එහිදී ඔවුන් ද්වි පාර්ශවික සාකච්ඡාවල නිරත… Read More
Gossips ලංකාවම හඬවමින් පුද්ගලයන් 3000ක් සිය දිවි හානිකරගත් හැටි ශ්‍රී ලංකාවේ වාර්ෂිකව සිය දිවි නසා ගැනීම් 3000කට අධික ප්‍රමාණයක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. සිය දිවි නසා ගැනීම් වැළැක්වීමේ ජාත්‍යන්තර දිනය අදට යෙදී ඇති අතර, ඒ වෙනුවෙන් නිවේදනයක්… Read More
Gossips 2017 සමාන්‍ය පෙළ නැවත සමික්ෂණ ප්‍රතිඵල අද අන්තර්ජාලයට 2017 අ.පො.ස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද(10) රාත්‍රියේ www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලයට මුදාහරින බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඊට අදාල ප්‍රතිඵල ලේඛන මෙම සතිය තුළ පාසල්වෙත තැපැල් මගින්… Read More
Gossips ඇමරිකාවට යළි සුළි කුණාටුවක් ප්‍රබල ගණයේ සුළි කුණාටුවක් යළි ඇමරිකාවට ආසන්න වෙමින් පවතින බව එරට කාලගුණ අංශ පෙන්වා දෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ෆ්ලොරන්ස් ලෙස නම් කර ඇති මෙම සුළි කුණාටුව හෙට දිනයේ ඇමරිකාවේ නැගෙනහිර වෙරළට… Read More
Gossips කීත් නොයාර්ට පහර දීමේ සිද්ධියට රිමාන්ඩ් කර සිටි හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂට ඇප මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මාස 05කට පසු අද ඇප මත මුදාහැරුණා. ඒ, ඔහු ඉදිරිපත්… Read More
Gossips ඉන්ධන මිල සූත්‍ර කමිටුව අද පස්වරුවේ රැස්වේ ලෝක වෙළඳපොලේ මිල වෙනස්වීමට අනුකූලව සෑම මසකම 10 වනදා මෙරට ඉන්ධන මිල තීරණය කෙරෙන කමිටු රැස්වීම අද (10) පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වෙනවා. එහිදී ඉන්ධන මිල යලි වැඩ කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන්… Read More
Gossips ඇමරිකානු විවෘත ටෙනිස් ශූරතාව සර්බියාවට ඇමරිකානු විවෘත ටෙනිස් තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට සර්බියාවේ නොවැක් ජොකොවිච් ඊයේ (09) සමත්වුණා. ඒ ආජන්ටිනාවේ ජුවාන් මාර්ටින් ඩෙල්පොට්රෝ පරාජයට පත් කරමින්. මෙම ජයග්‍රහණයත් සමඟ නොවැක් ජොකොවිච්… Read More
Gossips මුන්දලමේදී පස් කණ්ඩියක් කඩා වැටී තරුණයෙකු මරුට මුන්දලම – තාරවිල්ලූව ප්‍රදේශයේදී පුද්ගලික ඉඩමක පිහිටි ළිඳකට බැස එහි පස් ඉවත් කරමින් සිටි තරුණයෙකු පස් කණ්ඩියක් කඩා වැටී ඊට යටවීම හේතුවෙන් මියගොස් තිබෙනවා. ඊයේ සිදුවූ අනතුරින් මියගොස් ඇත්තේ… Read More
Gossips ක්‍රිකට් ආයතනයෙන් FCIDයට පැමිණිල්ලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, එළඹෙන එංගලන්ත තරඟ සංචාරයට අදාළ විකාශන අයිතිය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියෙකුගේ… Read More