Gossips

දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලානය මඟහැරේ

ආසියානු කුසලාන එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් සහභාගි නොවන බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා. ඒ, ඔහුගේ ඇගිල්ලක ඇති වූ ආබාධය හේතුවෙන්. මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින්… Read More

Gossips

20ට එරෙහිව තවත් පෙත්සමක්

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක් කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණයට අද තවත් පෙත්සමක් ඉදිරිපත් වුණා. එම පෙත්සම ගොනුකර තිබුණේ රාවණාබලය සංවිධානයේ… Read More

Gossips

වැට් බද්ද විදේශිකයන්ට ආපසු දීමට පියවර

විදේශ සංචාරකයන් මෙරටදී මිලදී ගනු ලබන භාණ්ඩවල වැට් බදු ආපසු ගෙවීමට විශේෂ කවුළුවක් හෙට (10) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තයේදී විවෘත කිරීමට මුදල් අමාත්‍යංශය තීරණය… Read More

Gossips

“හිරුට විස්සයි – තෑගි වැස්සයි“ 07වන ට්‍රක් රථය කුලියාපිටියට

ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිලිණ… Read More

Gossips

ගෝඨාභය ඇතුළු පිරිසට විශේෂ මහාධිකරණයෙන් අධි චෝදනා – ඇප ලැබුනත්, විදෙස් ගමන් තහනම්

විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනා අධි චෝදනා බාර දීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා. ඒ තංගල්ල – වීරකැටිය – මැදමුලන ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී… Read More

Gossips

සිව් හැවිරිදි දරුවෙක් බිළිගත් අනාරක්ෂිත කාණුව (ඡායාරූප)

අම්පාර, බක්කිඇල්ල ප්‍රදේශයේදී අනාරක්ෂිත කාණුවක තිබූ වලකට වැටී කුඩා දරුවෙක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ මනුහස් සංකල්ප නමැති වයස අවුරුදු හතරක පිරිමි දරුවෙක්. වාරිමාර්ග දෙපාර්මේන්තුව… Read More

Gossips

මන්නාරම ළිඳකින් අවි ආයුධ තොගයක් ගොඩගනී (ඡායාරූප)

මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ ගෙවත්තක පිහිටි ළිඳක් තුළ තිබී එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් මෝටාර් උණ්ඩ, බෝම්බ සහ තවත් පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. පොලිසිය පැවසූවේ මුරුන්ගන් හි නැවත පදිංචි… Read More

Gossips

දුම්රිය ගාස්තු සංශෝධනය එලි දකී

ලබන මස 01 වනදා සිට සිදුවන දුම්රිය ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර ඇති බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. පසුගිය අයවැය මගින් සියයට 15 කින් දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට අනුමැතිය… Read More

Gossips

පුත්තලම ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සඳරුවන් කටුනායක ගුවන් තොටුපලේදී අද අළුයම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අධිකරණය මගින් ලබාදුන් තීන්දුවක් නොසලකා හරිමින්… Read More

Gossips

දේශීය කෘෂිකර්මාන්තයට මුලිකත්වය ලබාදෙන බව ජනපති කියයි

ආහාර වර්ග ආනයනයේදී සිදුවන ජාවාරම් නැවැත්වීම සඳහා දේශීය කෘෂිකර්මාන්තයට මුලිකත්වය ලබාදිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පුරන්කුඹුරු අස්වැද්දීමේ… Read More