Gossips ඉදිරි පැය 4 තුළ පළාත් කිහිපයකට වැසි ඉදිරි පැය 4ක පමණ කාලය තුළ උතුර, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන්… Read More
Gossips කිරි පැකට් ප්‍රශ්නය ඔඩු දුවයි – එජාපයත් පොලීසි යයි ජන බලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගි වූ පුද්ගලයින්ට ආසාත්මික තත්ත්වයක් ඇති වූ කිරිපැකට් ලබාදීම පිටුපස එක්සත් ජාතික පක්ෂය සිටින බවට තොරතුරු රැසක් මේ වන විට අනාවරණ වී ඇතැයි පිවිතුරු හෙළ උරුමය… Read More
Gossips තෙල් කාන්දුව නිසා සිදුවූ හානියෙන් වසර 5ක් වෙරළට බලපෑම් මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නලයක සිදුවූ කාන්දුවත් සමඟ පැතිර ගිය තෙල් හේතුවෙන් වෙරළ කලාපයට සහ මුහුදු ජීවින්ට සිදුවූ හානිය යථා තත්ත්වයට පත්වීමට වසර 5 ක් පමණ… Read More
Gossips අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා කමිටු රැස්වීම උණුසුම් අම්බලන්ගොඩ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම අද දිනයේ පැවැත්වුණු අතර, එහිදී උණුසුම් තත්ත්වයක් හට ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන නගර සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයින් කළු පටි පැළඳ… Read More
Gossips ෆීල්ඩ් මාර්ෂල්ගෙන් හමුදාපතිට චෝදනාවක් හමුදාපතිවරයා විසින් රටේ බලධාරීන්ට නිසි තොරතුරු ලබානොදීම හේතුවෙන් රාජ්‍ය ආරක්ෂාව පිළිබදව ගැටළු මතු ව ඇතැයි අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසනවා. කැළණිය ප්‍රදේශයේ අද පැවැති වැඩසටහනකින්… Read More
Gossips කාම්බෝජ විපක්ෂ නායකට ඇප ඇමරිකාව සමඟ එක්වී රජයට එරෙහිව කුමන්ත්‍රණය කළැයි සිරිගත කොට සිටි කාම්බෝජ විපක්ෂ නායක කෙම් සෝකා, අනපේක්ෂිත ලෙස අද ඇප මත මුදා හැරුණා. පසුගිය වසරේදී ඔහු අත්අඩංගුවට ගැනුණේ 30 වසරකට අධික අගමැති හුන්… Read More
Gossips ඉන්ධන මිල තීරණය කරන කමිටුව රැස්වෙයි ලෝක වෙළඳපොලේ මිල වෙනස්වීමට අනුකූලව මිල සංශෝධනය කෙරෙන ඉන්ධන මිල තීරණය කරන කමිටුව මේ වන විට රැස්වී තිබෙනවා. සෑම මසකම 10 වන දා මෙම කමිටුව රැස්වන අතර එහිදී ඉන්ධන මිල යළි වැඩි කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන්… Read More
Gossips සංචාරකයන්ගේ වැට් බදු ආපසු ගෙවීමේ කවුළුවක් ගුවන් තොටුපළේ විදේශ සංචාරකයන් මෙරට දී මිලදී ගන්නා භාණ්ඩ සඳහා අය කරනු ලබන සියයට 15ක වැට් බද්ද රටින් බැහැර යන විට ඔවුන් වෙත ආපසු ගෙවීම හෙට සිට ක්‍රියාත්මක වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා. ඒ සඳහා… Read More
Gossips නොසිතූ මොහොතක ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෙලවෙයි – ගිණුම් අංශයේ ලොක්කා ඇතුලේ දාපු සෙල්ලම එළියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඇමරිකානු ඩොලර් මිලියන 5ක වංචාවක් හසුවීමෙන් පසුව එහි ගිණුම් අංශයට අද (10) සීල් තබා ඇතැයි වාර්තා වේ. මේ වංචාවේ මහ මොළකරු බව පැවසෙන්නේ හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල… Read More
Gossips ජාවාරම්කරුවන්ට අවශ්‍ය පරිදි ආහාර භෝග පිටරටින් ගෙන්වීම වහාම නතර කළයුතුයි -ජනපති රට තුළ වගා කළ හැකි ආහාර භෝග විවිධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස පිටරටින් ගෙන්වීම වහාම නතර කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ… Read More